ALL ATLANTIC SALMON FOR SALE ARE FARMED- RAISED
(within sea cages)
Wild caught salmon?
ඇත්තටම උබට ඔය ටොයිලට් හෝදලා ගන්න තුට්ටු දෙකෙන් මාලු කන්න පුලුවන්ද![]()
හැම සතියෙම මාලු කන්න කියලා ඩොලර් දෙක ගානෙ කැටේට දානවා. මාස 6කට සැරයක් කැටේ කඩලා සැමන් වේලක් කනව.
මෙහෙම තමයි මෙහෙ හැමෝම කරන්නෙ. ඔච්චර අමාරුවෙන් කරලත් දවසක් මං බලාගෙන කලු ජරාවට මේ වටින සැමන් දෙන්නෙ නෑ කියල @NaiRobi ව මාලු කඩෙන් එළෙව්වා.

එදා තමයි මං හිතාගත්තෙ කවදහරි ගේමක් ගහල ලංකාවෙ සර් කෙනෙක් වගේ වෙන්න ඕන කියලා.
අපි අමාරුවෙන් අල්ලන් ඉන්නව කවදහරි ගේමක් ගහල ලංකාවට ඇවිත් හර්මන් මිලර් පුටුවක වාඩිවෙලා නෝවීජියන් සැමන් කෑල්ලක් කන්න.
------ Post added on Nov 14, 2023 at 11:11 AM
Last edited:
(within sea cages)