Australiawata bottuwen paninne kohomada

shenat

Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    1.ලංකාවේ පොඩි දේශපාලනය කරන එකෙක්ට ගහපන්. ග්‍රාමසේවක ට හරි ගහපන්. ඊට පස්සේ මෙන්න මට දේශපාලන බලපෑම් තියෙනවා මෙන්න මාව මරනවා කියලා. සරනාගත විසා දාලා පලයන්.

    2. කොහොමහරි විසිට් විසා එකකින් පලයන්. ඕස්ට්‍රේලියාවේ දින 2 දින 3 travel කරන එවා තියෙන්නෙ ඒ වගේ. උඹ ආපහු ටීම් එකත් එක්ක එන්නෙ නැතුව නැවතියන්.
    වීසා එක ඉවරවෙලා migration lawyer (Indian aunta honda contacts thiyanwa) කෙනෙක් අල්ලලා student visa apply කරපන් ඒ අවුරුදු තුන/පහ ඉඳලා PR ඇප්ලයි කරපන්.

    I'm not visa consultant.🧘‍♂️

    Student visa ekak danna ochchara wiyadam karala, ochchara boru karala, ochchara risk ekak ganne ahawal detada ban? Kelinma lankawe idan student visa danawane 🤣
     
    අපේ අයියා කෙනෙක් ඔහොම ගියා ලක්ෂ ගානකුත් දීලා බෝට්ටුවෙන් දවස් ගානක් අරෙහෙ මෙහෙ කරකවලා ගොඩබිමකට දාලා ගිහින් මේ ඕස්ට්‍රේලියාව ඔන්න එහෙනම් බැහැලා යන්න කියලා.. තව යාළුවෙකුත් ගිහින් මේ දෙන්නා ඉතින් ඕස්ට්‍රේලියාවට ගොඩ බැහැලා ටිකක් දුර පයින් එද්දි කතරගම බස් යනවලු.. 😂😂😂
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    15 laks per person.
    10 people per boat.
    සතියක් බෝට්ටුවේ යන්න ඕන. පොඩි හයිස්පීඩ් ලෝ ලෙවල් බෝට්ටු.
    බස්සන තැන කියනවා පිට වෙන්න කලින්. බීච් එකට බස්සනවා විතරයි. එතන ඉදන් වැඩ කෑල්ල තමන්ගෙ. ගොඩක් උන් තමන්ගෙ අදුරන කෙනෙක්ට ඒ කිට්ටුව වාහනේකින් ඇවිත් ඉන්න කියල තියනවා.
     
    • Wow
    Reactions: Tom Cat

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,042
    113
    Student visa ekak danna ochchara wiyadam karala, ochchara boru karala, ochchara risk ekak ganne ahawal detada ban? Kelinma lankawe idan student visa danawane 🤣
    Surangana katha kiyanawa godak un,but reality eka eka newe.indian karaya anith dawase hiyannawth wenne ne salli aran
    ඕක තමයි බං රියැලිටි එක. කියනවට කැමති නෑ නෙ.

    2nd step eka kraganna honda molayak one echcharai.

    Anika man kiyanne Salli nathi akekta. ලස්සනට කක්කුස්සි කටක් හෝදගෙන වියදම් ටික හොයාගෙන අර වැඩ ටික කරගන්නේ.

    හැබැයි ඉතින් ලංකාවේ එවුන්ට ඒ ගිහිල්ලා ඔය ඔක්කොම කරලා posh seen දානකොට තද වෙනවා හොඳේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ අයියා කෙනෙක් ඔහොම ගියා ලක්ෂ ගානකුත් දීලා බෝට්ටුවෙන් දවස් ගානක් අරෙහෙ මෙහෙ කරකවලා ගොඩබිමකට දාලා ගිහින් මේ ඕස්ට්‍රේලියාව ඔන්න එහෙනම් බැහැලා යන්න කියලා.. තව යාළුවෙකුත් ගිහින් මේ දෙන්නා ඉතින් ඕස්ට්‍රේලියාවට ගොඩ බැහැලා ටිකක් දුර පයින් එද්දි කතරගම බස් යනවලු.. 😂😂😂
    Meyaada Ayya :rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,776
    113
    ගෙදර/බෝඩිමේ
    15 laks per person.
    10 people per boat.
    සතියක් බෝට්ටුවේ යන්න ඕන. පොඩි හයිස්පීඩ් ලෝ ලෙවල් බෝට්ටු.
    බස්සන තැන කියනවා පිට වෙන්න කලින්. බීච් එකට බස්සනවා විතරයි. එතන ඉදන් වැඩ කෑල්ල තමන්ගෙ. ගොඩක් උන් තමන්ගෙ අදුරන කෙනෙක්ට ඒ කිට්ටුව වාහනේකින් ඇවිත් ඉන්න කියල තියනවා.
    Uba hithanawada boarder check karana un Ausi na kiyala, man hithan na oya issara dapu sellam dan danna puluwan kiyala, ohoma apu lankawe un innawa yudde kale ehema, habai dan nam mattu unoth christmans island yawanawada koheda
     
    • Like
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපේ අයියා කෙනෙක් ඔහොම ගියා ලක්ෂ ගානකුත් දීලා බෝට්ටුවෙන් දවස් ගානක් අරෙහෙ මෙහෙ කරකවලා ගොඩබිමකට දාලා ගිහින් මේ ඕස්ට්‍රේලියාව ඔන්න එහෙනම් බැහැලා යන්න කියලා.. තව යාළුවෙකුත් ගිහින් මේ දෙන්නා ඉතින් ඕස්ට්‍රේලියාවට ගොඩ බැහැලා ටිකක් දුර පයින් එද්දි කතරගම බස් යනවලු.. 😂😂😂
    ඔව් ඔව් මෙල්බර්න් කතරගම බස් රූට් එක. මාත් ගිහින් තියෙනවා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    Uba hithanawada boarder check karana un Ausi na kiyala, man hithan na oya issara dapu sellam dan danna puluwan kiyala, ohoma apu lankawe un innawa yudde kale ehema, habai dan nam mattu unoth christmans island yawanawada koheda
    යන උන් යනවා. පෙට්‍රල් වැසල් යන්නෙ වැඩිපුරම උතුරු පැත්තෙ. දන්න විදියට බොට්ටු වලින් යන්නේ පහලටම ගිහින් ඕස්ට්‍රේලියාවෙන් දකුනු පැත්තෙන්. මේක කෝටි ගානක බිස්නස් එකක්. රහසිගතව කරන උන් තවම කරනවා. යන උන් පාඩුවේ යනවා. අහුවෙන්නෙ තඩි බෝට්ටුවල සිය ගනන් පටවගෙන ඉබ්බො වගේ යද්දි. දැන් යන්නෙ පොඩි ස්පීඩ් බෝට්ටු වල. රෙඩාර්වලට අහුවෙන්නෙත් නෑ. පොඩි නිසා සැටලයිට් ට්රැකින් වලට අහු වෙන්නෙත් නෑ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යන උන් යනවා. පෙට්‍රල් වැසල් යන්නෙ වැඩිපුරම උතුරු පැත්තෙ. දන්න විදියට බොට්ටු වලින් යන්නේ පහලටම ගිහින් ඕස්ට්‍රේලියාවෙන් දකුනු පැත්තෙන්. මේක කෝටි ගානක බිස්නස් එකක්. රහසිගතව කරන උන් තවම කරනවා. යන උන් පාඩුවේ යනවා. අහුවෙන්නෙ තඩි බෝට්ටුවල සිය ගනන් පටවගෙන ඉබ්බො වගේ යද්දි. දැන් යන්නෙ පොඩි ස්පීඩ් බෝට්ටු වල. රෙඩාර්වලට අහුවෙන්නෙත් නෑ. පොඩි නිසා සැටලයිට් ට්රැකින් වලට අහු වෙන්නෙත් නෑ

    Podi boats wala wediya petrol geniyanna be. Oya kiyana de practically karanna amaruy. oya route eke dura 4000km ta wediy.

    @nicjosh83 kiyala horen penapu ekek innawa, uuwa poddak consult karanna.
    ------ Post added on Dec 16, 2021 at 4:04 AM
     
    • Haha
    Reactions: aggregate

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,776
    113
    ගෙදර/බෝඩිමේ
    යන උන් යනවා. පෙට්‍රල් වැසල් යන්නෙ වැඩිපුරම උතුරු පැත්තෙ. දන්න විදියට බොට්ටු වලින් යන්නේ පහලටම ගිහින් ඕස්ට්‍රේලියාවෙන් දකුනු පැත්තෙන්. මේක කෝටි ගානක බිස්නස් එකක්. රහසිගතව කරන උන් තවම කරනවා. යන උන් පාඩුවේ යනවා. අහුවෙන්නෙ තඩි බෝට්ටුවල සිය ගනන් පටවගෙන ඉබ්බො වගේ යද්දි. දැන් යන්නෙ පොඩි ස්පීඩ් බෝට්ටු වල. රෙඩාර්වලට අහුවෙන්නෙත් නෑ. පොඩි නිසා සැටලයිට් ට්රැකින් වලට අහු වෙන්නෙත් නෑ
    ohoma horen panala kohomada ban jiwath wenne? issara nam refugee dunna, dan ehema lesiyen refugee denne na, eka sure, unless Afgan wage loku scene ekak unoth arenna, ohoma horen panala mehe katti pana pana innawata wada hodai karana deyak karan lankawe inna eka, adu gane student ekak wath thibba nam piliwelakata inna thibba.
     
    • Like
    Reactions: Tom Cat and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    යන උන් යනවා. පෙට්‍රල් වැසල් යන්නෙ වැඩිපුරම උතුරු පැත්තෙ. දන්න විදියට බොට්ටු වලින් යන්නේ පහලටම ගිහින් ඕස්ට්‍රේලියාවෙන් දකුනු පැත්තෙන්. මේක කෝටි ගානක බිස්නස් එකක්. රහසිගතව කරන උන් තවම කරනවා. යන උන් පාඩුවේ යනවා. අහුවෙන්නෙ තඩි බෝට්ටුවල සිය ගනන් පටවගෙන ඉබ්බො වගේ යද්දි. දැන් යන්නෙ පොඩි ස්පීඩ් බෝට්ටු වල. රෙඩාර්වලට අහුවෙන්නෙත් නෑ. පොඩි නිසා සැටලයිට් ට්රැකින් වලට අහු වෙන්නෙත් නෑ

    Nathiwenna deyak nathi anatha wela inna ayata nan try karala baluwata kamak na. Issara yudde nisa ohoma apu minissu wage.

    ohoma horen panala kohomada ban jiwath wenne? issara nam refugee dunna, dan ehema lesiyen refugee denne na, eka sure, unless Afgan wage loku scene ekak unoth arenna, ohoma horen panala mehe katti pana pana innawata wada hodai karana deyak karan lankawe inna eka, adu gane student ekak wath thibba nam piliwelakata inna thibba.

    Aduma gane bank account ekak hadaganna ba. Anduwe office ekakata yanna ba. Licence ekak ganna ba. Wahanayak drive karanna ba. Uber eats wath karanna ba. Kagehari laga paytama adu padiyakata cash in hand job ekak karanna wenne un kiyana widiyata.Hospital ekakata wath yanna ba neda kelaunoth. Barima unoth yawi beheth karawi. But ethanin okkoma ahuwela kelawenawane.
    ------ Post added on Dec 16, 2021 at 4:29 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    ohoma horen panala kohomada ban jiwath wenne? issara nam refugee dunna, dan ehema lesiyen refugee denne na, eka sure, unless Afgan wage loku scene ekak unoth arenna, ohoma horen panala mehe katti pana pana innawata wada hodai karana deyak karan lankawe inna eka, adu gane student ekak wath thibba nam piliwelakata inna thibba.

    Horen yanawa nam USA. Gihin inna puluwan Red indian ekek kiyala inna thiyenne. marichcha ekekge ssn ekak aran inna thiyenne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Podi boats wala wediya petrol geniyanna be. Oya kiyana de practically karanna amaruy. oya route eke dura 4000km ta wediy.

    @nicjosh83 kiyala horen penapu ekek innawa, uuwa poddak consult karanna.
    ------ Post added on Dec 16, 2021 at 4:04 AM
    මේ ඉන්නේ පැනපු එකෙක්. තාම කඩ්ඩත් හරියට බෑ. බෝට්ටුවෙන් යන වදිහත් දන්නවා. :ROFLMAO: 🤭