Australiawata bottuwen paninne kohomada

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එයාලටත් කොළඹ කතරගම බස් එක තමයි හම්බවෙලා තිබුනෙ.. අම්මෝ. ඒ අයියට මේක පෙන්නන්න ඕනෙ.. 😂😂 තරහා යාවිද දන්නෑ.. 😁🤭
    Mage yaluwekuth innawa kellanta ohoma mooda wihilu karana
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    අද කාලේ පැනල ඉන්න පුළුවන් ද බන් රටක ට ගිහල්ල

    මේ කොරෝනා අස්සේ කොහෙන් හරි සෙට් උනොත් හැංගිලා මැරෙන්න වෙන්නේ

    පැනල ගේමක් ගහගන්න තිබ්බ ඉතාලියේ නම් එකත් දැන් බෑ.... පැනපු එවුන්ව නිත්‍යානුකූලව රටට ගන්න උන්ගේ වැඩ පිළිවලක් තියෙනවා එකත් එන්නේ අවුරුදු 7 8කට සැරයක් වගේ...

    වෙන රටවල් වල නම් එහමවත් චාන්ස් එකක් දෙන්නේ නෑ...

    ඒවගේ රටකට යන්න බැරි නම් එක්කෝ මැදපෙරදිග හරි ගිහිල්ල සල්ලි ටික හොයන් ඇවිත් ජෙනුවින් විදිහට යන එක තමයි ඉතින් හොඳ නැත්තම් ඉතින් සල්ලි කාලය ඔක්කොම නාස්ති කරගෙන කොහෙවත් නැති තැනකට වැටිලා ඉන්නව වෙනවා උද බලාගෙන
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    යන උන් යනවා. පෙට්‍රල් වැසල් යන්නෙ වැඩිපුරම උතුරු පැත්තෙ. දන්න විදියට බොට්ටු වලින් යන්නේ පහලටම ගිහින් ඕස්ට්‍රේලියාවෙන් දකුනු පැත්තෙන්. මේක කෝටි ගානක බිස්නස් එකක්. රහසිගතව කරන උන් තවම කරනවා. යන උන් පාඩුවේ යනවා. අහුවෙන්නෙ තඩි බෝට්ටුවල සිය ගනන් පටවගෙන ඉබ්බො වගේ යද්දි. දැන් යන්නෙ පොඩි ස්පීඩ් බෝට්ටු වල. රෙඩාර්වලට අහුවෙන්නෙත් නෑ. පොඩි නිසා සැටලයිට් ට්රැකින් වලට අහු වෙන්නෙත් නෑ
    මේ එන මිනිස්සු මොකද කරන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? සදාකාලිකවම හැංගිලා ඉන්නවාද?? රස්සාවක් කරන්නේ කොහොමද? ලෙඩකට ප්‍රතිකාරයක් ගන්නේ කොහොමද?

    මේ විදියට ආපු මිනිස්සු මීට වසර විසිපහකට තිහකට එහා නම් හිටියා. නමුත් දැන් වසර විසි පහක විතර ඉඳලා මේ විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා (අහු නොවී වෙරළකට ගොඩ බහින්න 1% ක වගේ චාන්ස් එකක් තියනවා කියලා හිතලා) ඉන් පස්සේ මොකද කරන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Tom Cat

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    මෙහෙන් යන උන් යන්න කලින් එහෙ ඉන්න ලංකාවෙ යාළුවෙක්ට කියල තියන්නෙ. උන් ඇවිත් පික් කරනවා. පස්සෙ උන් එහෙ ඉන්න අදුරන තැන් වල රස්සා අරන් දෙනවා. රගන්නෙ නැතුව ඉන්නව නම් වැරදි වැඩ නැති නම් පොලිසිය පැයෙන් පැයේ ඇවිත් වීසා චෙක් කරන්නෙ නෑ. ටික කාලයක් ගියාම සමහර උන් එක එක ජිල්මාට් දාලා වීසා හදා ගන්නවා. සමහරු එහෙ ලංකාවෙ කෙල්ලෙක් හරි නාකි සුද්දියෙක් හරි බදිනවා. මම දන්න එකෙක් ඉතාලි ගිහින් එහෙ කුඩු ගහන සුද්දියෙක්ට ගානක් දීල බැදල. මාස තුනක් ඒකි එක්ක එක ගෙදර ඉන්න වුනාලු. ඒ රටේ පොලිසිය වගේ එකක් ඇවිත් චෙක් කරනවලු. මාස තුනකට පස්සෙ කේස් එකක් නෑලු.

    ------ Post added on Dec 17, 2021 at 3:19 PM
     
    • Like
    Reactions: Bitter Truth

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,424
    16,120
    113
    ඔය කියන තරම් ඕසි පනින්න ලේසි නෑ..ඵහෙම ලේසියෙන් පනින්න පුළුවන්නම් අපිට වඩා ලේසියෙන් ඕසි පනින්න පුළුවන් ඉන්දුනීසියාවේ උන්ට..
     
    • Like
    Reactions: tha123

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මෙහෙන් යන උන් යන්න කලින් එහෙ ඉන්න ලංකාවෙ යාළුවෙක්ට කියල තියන්නෙ. උන් ඇවිත් පික් කරනවා. පස්සෙ උන් එහෙ ඉන්න අදුරන තැන් වල රස්සා අරන් දෙනවා. රගන්නෙ නැතුව ඉන්නව නම් වැරදි වැඩ නැති නම් පොලිසිය පැයෙන් පැයේ ඇවිත් වීසා චෙක් කරන්නෙ නෑ. ටික කාලයක් ගියාම සමහර උන් එක එක ජිල්මාට් දාලා වීසා හදා ගන්නවා. සමහරු එහෙ ලංකාවෙ කෙල්ලෙක් හරි නාකි සුද්දියෙක් හරි බදිනවා. මම දන්න එකෙක් ඉතාලි ගිහින් එහෙ කුඩු ගහන සුද්දියෙක්ට ගානක් දීල බැදල. මාස තුනක් ඒකි එක්ක එක ගෙදර ඉන්න වුනාලු. ඒ රටේ පොලිසිය වගේ එකක් ඇවිත් චෙක් කරනවලු. මාස තුනකට පස්සෙ කේස් එකක් නෑලු.

    මෙතන තියන වැදගත්ම දේ තමන්ගේ අනන්‍යතාවය හදා ගන්නේ කොහොමද කියන එකයි. කොයි දේ කරන්නත්, ඔස්ට්‍රේලියාවට ආපු විදිය සහ අනන්‍යතාවය පෙන්නන්න ඕන. කස්ටම් එකෙන් රටට ඇතුල් "නොවුන" කෙනෙකු (ඒ කියන්නේ හොරෙන් වෙරළකට ගොඩ බැහැපු කෙනෙකුට) ජිල්මාට් දාලා වීසා හදාගන්නවා කියන එක මට නම් විස්වාස කරන්න බැහැ. මේ රටේ අනන්‍යතාවයක් නැතුව, සුද්දියෙක් සුද්දෙක් බඳිනවා කියන එකත් කරන්න බැරි වැඩක්.

    ඉතාලිය ගැන නම් මම දන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ නම් ඒ වගේ දේවල් කරගන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    1.ලංකාවේ පොඩි දේශපාලනය කරන එකෙක්ට ගහපන්. ග්‍රාමසේවක ට හරි ගහපන්. ඊට පස්සේ මෙන්න මට දේශපාලන බලපෑම් තියෙනවා මෙන්න මාව මරනවා කියලා. සරනාගත විසා දාලා පලයන්.

    2. කොහොමහරි විසිට් විසා එකකින් පලයන්. ඕස්ට්‍රේලියාවේ දින 2 දින 3 travel කරන එවා තියෙන්නෙ ඒ වගේ. උඹ ආපහු ටීම් එකත් එක්ක එන්නෙ නැතුව නැවතියන්.
    වීසා එක ඉවරවෙලා migration lawyer (Indian aunta honda contacts thiyanwa) කෙනෙක් අල්ලලා student visa apply කරපන් ඒ අවුරුදු තුන/පහ ඉඳලා PR ඇප්ලයි කරපන්.

    I'm not visa consultant.🧘‍♂️
    echchara easy da? :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    මෙතන තියන වැදගත්ම දේ තමන්ගේ අනන්‍යතාවය හදා ගන්නේ කොහොමද කියන එකයි. කොයි දේ කරන්නත්, ඔස්ට්‍රේලියාවට ආපු විදිය සහ අනන්‍යතාවය පෙන්නන්න ඕන. කස්ටම් එකෙන් රටට ඇතුල් "නොවුන" කෙනෙකු (ඒ කියන්නේ හොරෙන් වෙරළකට ගොඩ බැහැපු කෙනෙකුට) ජිල්මාට් දාලා වීසා හදාගන්නවා කියන එක මට නම් විස්වාස කරන්න බැහැ. මේ රටේ අනන්‍යතාවයක් නැතුව, සුද්දියෙක් සුද්දෙක් බඳිනවා කියන එකත් කරන්න බැරි වැඩක්.

    ඉතාලිය ගැන නම් මම දන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ නම් ඒ වගේ දේවල් කරගන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ
    ඕස්ටේ්‍රලියා නෙවේ කොහෙ යන්නෙත් කියක් හරි හොයා ගන්න. එහෙ ගිහින් මාස කීපයක් ෂේප් එකේ වැඩ කරල අතට ගානක් ආවම ණය එහෙම ගෙවල ගෙයක් කුලියට හරි අරන් දන්න කියන එකෙක්ට කියල ස්පොන්සර් පාරක් දාන් පවුලම නීත්‍යානු කූලව ගෙන්න ගන්නවා. කී දාහක් නම් එහෙම ඉන්නවද බං

    සිංහ සමාජෙ එකෙක් ඇමරිකාවට ගියපු වෙලේ එහෙන් පැන්නා. දැන් උන්ගෙ පරන්පරාවම ඇමරිකාවෙ. ඌ සිටිසන් හදා ගත්තා. දක්ෂයාට මොන නීතියත් අදාල නෑ. හැකියාවෙන් තමන්ගෙ වැඩේ කර ගන්නවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ඔයා aus ගිහිල්ලා තියනවද? ඔයා හිතන තරම් දේවල් දැන් aus වල කඑන්න බෑ. ඔයා කියනවා වගේ පොඩි බෝට්ටු වලින් යන්නත් බෑ. එහෙ border petrol එකෙන් ලේසියට බේරිලා යන්න බෑ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඕස්ටේ්‍රලියා නෙවේ කොහෙ යන්නෙත් කියක් හරි හොයා ගන්න. එහෙ ගිහින් මාස කීපයක් ෂේප් එකේ වැඩ කරල අතට ගානක් ආවම ණය එහෙම ගෙවල ගෙයක් කුලියට හරි අරන් දන්න කියන එකෙක්ට කියල ස්පොන්සර් පාරක් දාන් පවුලම නීත්‍යානු කූලව ගෙන්න ගන්නවා. කී දාහක් නම් එහෙම ඉන්නවද බං

    සිංහ සමාජෙ එකෙක් ඇමරිකාවට ගියපු වෙලේ එහෙන් පැන්නා. දැන් උන්ගෙ පරන්පරාවම ඇමරිකාවෙ. ඌ සිටිසන් හදා ගත්තා. දක්ෂයාට මොන නීතියත් අදාල නෑ. හැකියාවෙන් තමන්ගෙ වැඩේ කර ගන්නවා.
    අපේ මිනිස්සු හොරෙන් වෙන රටවලට ගිහිල්ලා කොහොම හරි ගේම ගහගෙන ජීවත් වෙන්න දක්ෂ බව ඇත්ත උනාට, ඕස්ට්‍රේලියාවේ නම් දැන් එහෙම කරන්න බැහැ. මීට අවුරුදු විසිපහකට තිහකට ඉහතදී නම් එහෙම හැකියාව තිබුනා.