Australiawata bottuwen paninne kohomada

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    28NZ.gif
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,165
    6,028
    113
    1.ලංකාවේ පොඩි දේශපාලනය කරන එකෙක්ට ගහපන්. ග්‍රාමසේවක ට හරි ගහපන්. ඊට පස්සේ මෙන්න මට දේශපාලන බලපෑම් තියෙනවා මෙන්න මාව මරනවා කියලා. සරනාගත විසා දාලා පලයන්.

    2. කොහොමහරි විසිට් විසා එකකින් පලයන්. ඕස්ට්‍රේලියාවේ දින 2 දින 3 travel කරන එවා තියෙන්නෙ ඒ වගේ. උඹ ආපහු ටීම් එකත් එක්ක එන්නෙ නැතුව නැවතියන්.
    වීසා එක ඉවරවෙලා migration lawyer (Indian aunta honda contacts thiyanwa) කෙනෙක් අල්ලලා student visa apply කරපන් ඒ අවුරුදු තුන/පහ ඉඳලා PR ඇප්ලයි කරපන්.

    I'm not visa consultant.🧘‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,359
    66,777

    Visit visa walin student visa denne ne asian unta.europe backpaking ena unta thama denne
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    යකෝ මේ කොරෝනා කාලේ පැනල ඉදල බෙහෙත් ටිකවත් ගන්න බැරි වෙයි. දැන් කාලේ පැනල ඉදල මොනාත් කරන්න බැහැ දන්න විදියට