Austria ගැන හෙල්ප් එකක්?
Austria ඉන්න කවුරු හරි ඉන්නවද මේකේ? Masters වලට එහෙ යනවා නම් කොච්චර සල්ලි පෙන්නන්න ඕනේද? Two years වලට යනවනම්.
Graz වගේ city එකක ඉන්නවනම් මාසෙකට living costs එක කීයක් යයිද? Part time ජොබ්ස් තියෙනවද සාමාන්යෙන්?