Austria trip එක

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :shocked::shocked:
    එපා වෙනවා නේ යනකොට,
    යන එවුන් ඇරලා යනවා නේ බන්.:):)
    මන් එකසේරයක් දෙක්ක 300+ යන එකෙක්ව youtube එකෙන් හැබැයි

    එල සැහෙන සනීප පැත්ත,
    උබල මචන් මේක එහෙම බලන්න ගියද?
    ඉතුරු ෆොටෝ ටිකත් දහන් මචන්,
    සැහෙන motivate වෙනවා මේවා බලද්දී
    Magdeburg-Water-Bridge-0%25255B6%25255D.jpg

    ඔව් බන් ලගින් යද්දී රොකට් යනවා වගේ :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    wow TFS Bro :) ++

    තැන්ක්ස් මචන්

    නවෝද් මල්ලී.....
    දැක්ක කල් යකෝ උඹව....කොහොමෙයි වාසෙ-දේසේ?

    හොදින් ඉන්නවා අය්යා, දැන් ඉතින් තාත්ත කෙනෙක් නේ, එහෙමත් වෙලාවකට තමා ඉතින් එළකිරි එන්න වෙන්නේ :yes:

    Pattai machan

    තැන්ක්ස් මචෝ

    එල මචන්.. :yes: +5

    තැන්කු

    හම්මා... පට්ට නේ... :D ගිහිල්ලා පදිංචි වෙන්න හිතෙනවා... :)

    ඔව් බන් හෙන ලස්සන පති ගොඩක් දැක්ක :yes:

    :cool::cool:

    bump passe balamu

    පස්සේ වෙලාවක බලපන් ලොක්ක. පස්සේ german ඒවත් දානවා.

    පට්ට මචං :) +13

    තැන්ක්ස් මචන්
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙන්න මේ Sticker එක ගත්ත highway toll charges වලට. දවස් 10 යේ ticket එක තමා අඩුම එක euro 8/9 විතර වෙනවා

    මෙ මොකක්ද බන් එතකොට උබ highway එකට ගෙවන්ඩ ඔනෙ නැද්ද පොඩ්ඩක් පැහදිලි කරපන් රෙප්++
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙන්න මේ Sticker එක ගත්ත highway toll charges වලට. දවස් 10 යේ ticket එක තමා අඩුම එක euro 8/9 විතර වෙනවා

    මෙ මොකක්ද බන් එතකොට උබ highway එකට ගෙවන්ඩ ඔනෙ නැද්ද පොඩ්ඩක් පැහදිලි කරපන් රෙප්++

    මේක මචන් swiss වලවගේ හැබැයි flexible , මොකෝ swiss වල sticker එක මුළු අවුරුද්දටමනේ. මේක මම හිතන්නේ 10 days, 1 month and 1 year වගේ ගන්න පුළුවන්. හැබැයි මේක තිබ්බත් ගෙවන්න ඕනා සමහර පාරවල් තියෙනවා මචන්. Italy system එකට නෙමේ Austria & swiss toll charge කරන්නේ :yes: මම දාල තියෙන ෆොටෝ එකේ ඉතුරු sticker දෙක swiss. එකක් 2016 අනික 2015. ඕක තිබ්බම ඇති highway යන්න swiss වල.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    umbala hena pin karayo machn!! :)

    ape kalakanni rate idagena api monada dakala thiynne :sorry:

    ලංකාවට මුකුත් කියන්න එපා මචන්, දේශපාලුවෝ රට කෑවට ලස්සනම රටවල් ගොඩට ලංකාව වැටෙනවා. :yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මේක මචන් swiss වලවගේ හැබැයි flexible , මොකෝ swiss වල sticker එක මුළු අවුරුද්දටමනේ. මේක මම හිතන්නේ 10 days, 1 month and 1 year වගේ ගන්න පුළුවන්. හැබැයි මේක තිබ්බත් ගෙවන්න ඕනා සමහර පාරවල් තියෙනවා මචන්. Italy system එකට නෙමේ Austria & swiss toll charge කරන්නේ :yes: මම දාල තියෙන ෆොටෝ එකේ ඉතුරු sticker දෙක swiss. එකක් 2016 අනික 2015. ඕක තිබ්බම ඇති highway යන්න swiss වල.

    එකයි මම් බැලුවෙ italy වල නැ ඔහොම සින් එකක් බර ගනක් ගෙවනවා මස 3ට:)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එකයි මම් බැලුවෙ italy වල නැ ඔහොම සින් එකක් බර ගනක් ගෙවනවා මස 3ට:)

    උඹ එහෙනම් කියන්නේ මචන් telepass එක වෙන්න ඇති, මම ඉතින් telepass අරගෙන වැඩක් නැහැනේ බන් UK වල ඉන්න හින්ද. ඕන නම් හැබැයි rent කරන්න පුළුවන් එත් ඉතින් එවෙලාවට ගෙවල යනවා බන් යන්න ඕන තැන වල. නැත්නම් SP හරි SSP වල හරි යනවා :yes: