උඹ එහෙනම් කියන්නේ මචන් telepass එක වෙන්න ඇති, මම ඉතින් telepass අරගෙන වැඩක් නැහැනේ බන් UK වල ඉන්න හින්ද. ඕන නම් හැබැයි rent කරන්න පුළුවන් එත් ඉතින් එවෙලාවට ගෙවල යනවා බන් යන්න ඕන තැන වල. නැත්නම් SP හරි SSP වල හරි යනවා![]()

supiri
patta maara lassanai machang +5

Thanks Machanලස්සනයි මචන්!!!
Mamanam Live dekka ithin owa fb eke![]()

ලංකාවට මුකුත් කියන්න එපා මචන්, දේශපාලුවෝ රට කෑවට ලස්සනම රටවල් ගොඩට ලංකාව වැටෙනවා.![]()

අනික මෙහෙ බීච් එහෙම හොඩයි කිව්වට ඔය මෝල්ඩිව්ස්, බාලි එහෙම බලපන්කෝ අපේ ඒවා කැලේනේ....

පිස්සුද බන්...ලංකාව ඔය කියන තරම් ලස්සනක් නෑ...මට හිතා ගන්න බැරි සුද්දෝ මොන ෆකකට මෙහේ එනවද කියලා..බලපන්කෝ ඔය රට්වල් ෆොටෝ එකකින් දක්කත් ඇහට සනීපයි...අනික මෙහෙ බීච් එහෙම හොඩයි කිව්වට ඔය මෝල්ඩිව්ස්, බාලි එහෙම බලපන්කෝ අපේ ඒවා කැලේනේ....
![]()

ita passe app ekakkuth mail kala mata :coo: thanks and respect umbala hena pin karayo machn!!
ape kalakanni rate idagena api monada dakala thiynne![]()
ehema iyanna epa ban. ehe un hithanne eke anik paththa kiyala. un ekane ape ratawalata enne balanna. unta seethalai himai anduru gathiyai epa wela ape thiyena kola pata parisarayata muhudata patta kamathiy.

patta place eka ah
e paththe kwruth penna nanevahana vitharaine thiyenne
rep +++++
1st android experience eka e kale melo hasarak nodanimi
Navoda aiya thamai mage s3 eka root karanna kiyala dunne skype avidin ada wage mathakaiita passe app ekakkuth mail kala mata :coo: thanks and respect