Ausy Posh කෑලි

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    Australia ගියා.. මාර ලංකාවෙ කෑලිනෙ ඉන්නෙ.. උන් නිකන් Hollywood උන්ටත් වඩා ලොකු කමෙන් ඉන්නෙ.. මොනව වුනත් බටහිර යුරෝපෙ ඉන්න සිංහල අය මාරයි. උගත්.. Friendly
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,154
    2,671
    113
    Boatuwe giya unui, game idam, gewal wikunala giya adukule unui oya ලොකු කමෙන් ඉන්නෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    Australia ගියා.. මාර ලංකාවෙ කෑලිනෙ ඉන්නෙ.. උන් නිකන් Hollywood උන්ටත් වඩා ලොකු කමෙන් ඉන්නෙ.. මොනව වුනත් බටහිර යුරෝපෙ ඉන්න සිංහල අය මාරයි. උගත්.. Friendly
    Chinese kello innawaa iti roopa wage 😍
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    ඔන ඔට්ටුවක් තම්ඹින්ට වඩා කැතම කුනුහරුප කියන්නෙ හෙළයො
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    godak ewa ausi ayala sudu nisa lankawen import karapu wate giya modified kali thama, eeta passe aiyage salli walin saloon gym yanawa photo gahanawa insta danawa arenna unta wena wada naha..
    aiyala job karan mahansi wenawa wifela wate yanawa..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,564
    21,012
    113
    ඕකට හේතු:

    සැප කෑම
    සැප දේශගුණේ
    සැප පහසුව සහ සල්ලි
    සැප මානසිකත්වය
    @ThadiPollenCepaDenawa සුද්දෝ
    ඔහොම සුද්දන්ගෙන් කාපු එකක් කර ගැහුවොත් @Anathai
    ඊට පස්සේ මේකේ දානවා @jiwithe prashna කියලා...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    godak un ape ahinsaka sukumala kollek lankawen badinna oni kiala lankawata enakota ellila badagena aussie gihin itin ohoma tama. antimata arutat paaniya daala wena ekek ekka yanawa pr dagena. 8 out of 10 oya case tama tienne
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    Ausi ඉන්නේ එහේ ඉපදුන පරම්පරාවෙ කෙල්ලො නම් සැපට ඇති... දැන් එහේ යන්නේ දෙවන හෝ තුන්වන පරම්පරාව...

    ඉතාලියෙත් දෙවන පරම්පරාව යන්නේ... උන් warehouse වල factory වල සමහර රජයේ ආයතන වල.... ගොඩක් කම්පැනි ජොබ් තමයි හොයන්නේ....

    උන්ගේ මහ එවුන් තමා ගෙවල් පිරිසිඳු කරන්න ගියේ, ලෙඩ්ඩු බැලුවෙ, වතු වැඩ කරේ, රෙස්ටුරන්ට් වල පිඟන් හේදුවේ, දැන් හැදෙන එවුන් ජොබ් වලට යන්නේ තෝරාලා...

    උන්ට සැප ඉතින්
     
    • Like
    Reactions: vali aththa