AXIO 2007 , start කරලා විනාඩි 10 15 ක් යනකල් කූල් එක තියෙනවා . පස්සේ කූල් එක එන්නෙ නෑ. මොකක් වෙන්න පුලුවන්ද හේතුව ?
එලමමුලින්ම කැබින් ෆිල්ටර් එක චෙක් කරල බලන්න බ්ලොක් වෙලාද කියල...
හීටර් ලයින් එකේ ප්‍රශ්න ආවමත් ඔහොම වෙනව...
එලමCondenser fan එක අවුල්.
Condenser එකට වතුර පාරක් අල්ලලා බලන්න කූල් එක එන්නෙ නැති වෙලාවට. ආයෙම කූල් එක එනවනම් කන්ඩෙන්සර් ෆෑන් එක අවුල් හෝ pressure switch එක අවුල්. Fan එක අවුල්ද කියලා බලන්න පුළුවන් direct supply එකක් දීලා. එහෙම දීලා ෆෑන් එක අවුල් නම් ඒක replace කරන්න. ෆෑන් එක අවුලක් නෑ නම් pressure switch එක මල්ටියකින් චෙක් කරන්න.
ඔවු... ෆෑන් එක වෙන්නත් පුලුවන්...Condenser fan එක අවුල්.
Condenser එකට වතුර පාරක් අල්ලලා බලන්න කූල් එක එන්නෙ නැති වෙලාවට. ආයෙම කූල් එක එනවනම් කන්ඩෙන්සර් ෆෑන් එක අවුල් හෝ pressure switch එක අවුල්. Fan එක අවුල්ද කියලා බලන්න පුළුවන් direct supply එකක් දීලා. එහෙම දීලා ෆෑන් එක අවුල් නම් ඒක replace කරන්න. ෆෑන් එක අවුලක් නෑ නම් pressure switch එක මල්ටියකින් චෙක් කරන්න.
තව එකක්...
Nz එන්ජින් ආපු ඔය වගේ මොඩ්ල් වල කොමන් කේස් එකක් එනව කම්ප්‍රශර් වල...,
ඒකත් ලෙඩේ එන්නෙ ඔය විදිහටම තමයි. එහෙම නැත්තං එක rpm එකකට ආවම කූල් එක නැතිවෙනව...
ඔයා වාසනාවන්තයිනං ස්වීප් එක ඇදිල වෙන්නත් පුලුවන්...
ඔවු... ෆෑන් එක වෙන්නත් පුලුවන්...
ඔවු මමත් අහල තියෙනව, 121, ඇලියන් 240 කම්ප්‍රශර් තියෙනව කියල... Ecu එක්ක කොහොම මැච් කරනවද දන්නෑ...godak aya karanne 121 eke කම්ප්‍රශර් eka set karanawa.
habai oya කම්ප්‍රශර් eka hadanna puluwanlu parts dala.
podi cost ekaklu yanne.
local maka bass solution eka. neththan market bahinawa ne.ඔවු මමත් අහල තියෙනව, 121, ඇලියන් 240 කම්ප්‍රශර් තියෙනව කියල... Ecu එක්ක කොහොම මැච් කරනවද දන්නෑ...
සාර්ථකව කරනව ඇති කියල හිතන්න අමාරුයි... කම්ප්‍රශර් දෙකේ තාක්ශණය සම්පූර්ණ දෙවිදිහක්..
cooling fan 1i ne okata enne. wenama condensor fan ekak ne. AC eka dapu gaman on wenna one slow speed eken mulinma.
ඔවු... ෆෑන් එක වෙන්නත් පුලුවන්...