![]()
Steps
1. Enable Developer Options
2. Enable USB Debugging
3. Open ADB Command Line on PC (Easy on unlocktool)
4. Run command > adb shell settings put secure enable_record_auto_key 1
![]()
5. Allow USB Debugging prompt on Phone
Notes:
1. During calls, the record option may not appear, but the app automatically records all calls.
To access the recordings, go to the phone app, tap the three dots, and you will find the call recordings.
2. If the call recording feature does not appear, go to Settings, then App Manager,
search for "Call Recorder," clear the app's data, and restart the process from the beginning.
3. This method has been successfully tested on the Honor 90 and works perfectly
Ow man gwath ekak thiyenwa m02 ekak. Eke auto call record wenwaissra samsung m02s ekek thibba. auto record wenawa. Eha petta dia ekata hoyanna be
support karana ewa thiyanawa saho. india wala thiyana hama phone ekakama wage eka wadaAndroid kohomath support ne...![]()
thank you bro. try karala balannamSamsung mid range evata support.
ow saho. eth india wala thiyana phone hama ekakama wage oya option eka enable. lankawata ena ewaye nahaInternational law ekata anuwa record karanawa kiyala anith paththe kenata message ekak play wenawa
CSC kiyanne mokadda saho??සද්ද බද්ද ඇහෙන්නේ නැතුව ඔටෝ කෝල් රෙකෝඩින් විතරක් බලනවා නම් ඕනම සැම්සුන්ග් එකක් අරන් CSC එක ඉන්දියා වලට වෙනස් කරගන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.![]()
mama check kara kipayaka. recording thiye. eth auto on wenne naredmi wala tywane ban, okkoma ewala tynwa.
thank you brobump
CSC කියන්නේ Consumer Software Customization කියන එක. Samsung වල ඒක ලේසියෙන්ම වෙනස් කරන්න පුලුවන්. CSC එක ඉන්දියා වලට දාගත්තාම Auto Call recording, Samsung Pay දෙකම සුපිරියටම වැඩ.CSC kiyanne mokadda saho??
------ Post added on Nov 7, 2025 at 6:45 PM

CSC කියන්නේ Consumer Software Customization කියන එක. Samsung වල ඒක ලේසියෙන්ම වෙනස් කරන්න පුලුවන්. CSC එක ඉන්දියා වලට දාගත්තාම Auto Call recording, Samsung Pay දෙකම සුපිරියටම වැඩ.
record karanawa kiyala ena voice eka play wenawada Samsung walaSLK device kiwwe ??Almost any Samsung
SLK devices kelinma supported.. animwath hadaganna puluvan
නෑ. කෝල් එක කෙනෙක්ට් උන ගමන් Auto රෙකෝඩ් වෙන්න ගන්නවා. අනිත් පැත්තේ එක්කෙනාට සද්දේ එන්නේ නෑ.thank you so much saho.record karanawa kiyala ena voice eka play wenawada Samsung wala
thank you so much broනෑ. කෝල් එක කෙනෙක්ට් උන ගමන් Auto රෙකෝඩ් වෙන්න ගන්නවා. අනිත් පැත්තේ එක්කෙනාට සද්දේ එන්නේ නෑ.