Auto car transmission

netnet

Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    Machan auto car drive karala ne thama ithin
    Mata danaganna ona D eke yaddi wahane stop
    Nokara 2 or L kiyana gears walata danna puluwanda?
    D to 2 or L To D

    Anika thama d eke yaddi P N ekata watunoth moko wenne?
    Auto gear car ekek adagena yanne kohomada?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    D එකේ ඉඳලා 2 L දැම්මට අවුලක් නැහැ. N එකට දාන්නත් පුළුවන්.
    R එකටයි දාන්න යන්න එපා.

    එතකොට P එකට.....................
    යනකොට R එක එපානම් P එකට කොහොමත් බැහැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    ගියර් මාරු කරන්නෙ හැම තිස්සෙම අඩු ගියර් එකේ ඉඳල වැඩි එකට.

    2 or L එකේ ඉඳල D එකට දාන්න පුළුවන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Machan auto car drive karala ne thama ithin
    Mata danaganna ona D eke yaddi wahane stop
    Nokara 2 or L kiyana gears walata danna puluwanda?
    D to 2 or L To D

    Anika thama d eke yaddi P N ekata watunoth moko wenne?
    Auto gear car ekek adagena yanne kohomada?

    Puluwan :)

    Eka depend wenne wahane matha. samahara ewage ehema dannath ba. Samahara ewage denmath mokuth wenne na. Danna try karannath epa.

    N ekata dala
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    Puluwan :)

    Eka depend wenne wahane matha. samahara ewage ehema dannath ba. Samahara ewage denmath mokuth wenne na.

    N ekata dala

    මචන් ඖටෝ වාහනයක ලෙඩක් ආවොත් ඇදන් යන්න බෑ කියන්නේ ඇත්තද? එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්න ඔන කියන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචන් ඖටෝ වාහනයක ලෙඩක් ආවොත් ඇදන් යන්න බෑ කියන්නේ ඇත්තද? එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්න ඔන කියන්නේ.

    Kawda kiyanne? Engine eka off unath N kiyanne nuetral thama car eka tow karanakota N use karanna puluwan.