කළුතර හරියේ හොඳ Auto Electrician කෙනෙක්ගේ දන්නවද මගේ car එකේ horn එක check කරගන්න.
ara alternator hadana pora neda?අයිලප්පෙරුම හන්දියේ පොරක් ඉන්නවා... බෝ ගහ ගාව..නම මතක නෑ
කළුතර හරියේ හොඳ Auto Electrician කෙනෙක්ගේ දන්නවද මගේ car එකේ horn එක check කරගන්න.
Thanks machan.kalutara uthure VnV Fitness gym eka thiyena pare digatama giyama thanak thiyenawa bn. (Rail gate eka pahu karan yanna ona). Pare wam patthe thiyenne.
power line eke awulak thibune. fuse ekath gihin thibuna. dan hari. thanks machanla.හෝන් දෙකම වැඩ නැද්ද.
එහෙනං රිලේ එක චෙක්කරල බලන්න.