auto fill drop down list

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    වචන කොටන කොට ඔටෝ පහලට ලිස්ට් එකක් එනව නේද.
    අනවශ්‍ය වචන තිබුණොත් කරදරෙයිනෙ
    ඒක හින්ද අනවශ්‍ය වචන ඇරෝ කී වලින් සිලෙක්ට් කරල Shift+Delete කරපුහම ඒව මැකෙනව.
    මේ විදියට බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ ඔටෝ පහලට පෙන්නන ඒව මකන්ඩත් පුුලුවන්

    මේ වගේ තව නොදන්න ප්‍රයෝජනවත් පොඩි දේවල් ෂෙයා කරපල්ල

    මම එක පාරක් වර්ටිකල් වාක්‍ය සිලෙක්ට් කරන හැටි කිව්ව.. මතකද උඹලට?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    Podi Silva - පොඩි සිල්වා;22083288 said:

    උදාහරණෙකට රෙප් දෙනකොට දාපු කමෙන්ට් ඔටෝ වැටෙනව නේද.
    පහලට කැමති එකක් සිලෙක්ට් කරල මකල දාන්ඩ පුලුවන්. ආයෙ ඒක ඔටෝ වැටෙන්නෙ නෑ..

    ඇයි බං මතක නැද්ද වර්ඩ් වල Alt එක ඔබාගෙන වචන පහලට සිරෙලක්ට් කරන්ඩ පුලුවන්..
     
    උදාහරණෙකට රෙප් දෙනකොට දාපු කමෙන්ට් ඔටෝ වැටෙනව නේද.
    පහලට කැමති එකක් සිලෙක්ට් කරල මකල දාන්ඩ පුලුවන්. ආයෙ ඒක ඔටෝ වැටෙන්නෙ නෑ..

    ඇයි බං මතක නැද්ද වර්ඩ් වල Alt එක ඔබාගෙන වචන පහලට සිරෙලක්ට් කරන්ඩ පුලුවන්..

    Ela Ela
    ආදරෙයි වස්තූ :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අඩේ එහෙම මකන්න පුලුවන්ද :oo: මම නං බ්‍රවුසරෙ ඔටෝ ෆිල් ඔක්කොම එකපාර මකන එක කරන්නේ. රෙප් දෙද්දී
    පරණ දාපුවා එහෙම එනවා තමා දිග ලිස්ට් එකක් හරි කරදරයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    අඩේ එහෙම මකන්න පුලුවන්ද :oo: මම නං බ්‍රවුසරෙ ඔටෝ ෆිල් ඔක්කොම එකපාර මකන එක කරන්නේ. රෙප් දෙද්දී
    පරණ දාපුවා එහෙම එනවා තමා දිග ලිස්ට් එකක් හරි කරදරයි.

    කෝ කරල බැලුවද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම මකන්න ගිහිං ඔක්කොම මැකුණොත් උඹ අරං දෙනවද ? :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඔහොම මකන්න ගිහිං ඔක්කොම මැකුණොත් උඹ අරං දෙනවද ? :dull:

    ඔක්කොම මැකෙන්නෙ කොහොමද? :angry:
    වරකට එකයි මැකෙන්නෙ
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උදාහරණෙකට රෙප් දෙනකොට දාපු කමෙන්ට් ඔටෝ වැටෙනව නේද.
    පහලට කැමති එකක් සිලෙක්ට් කරල මකල දාන්ඩ පුලුවන්. ආයෙ ඒක ඔටෝ වැටෙන්නෙ නෑ..

    ඇයි බං මතක නැද්ද වර්ඩ් වල Alt එක ඔබාගෙන වචන පහලට සිරෙලක්ට් කරන්ඩ පුලුවන්..

    එළ එළ 11+