Auto Gear Box problems (ඔටො ගියර් බොක්ස් දෝෂ හදුනාගනිමු)

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    :yes::yes::yes:

    ඔයිල් පෑන් එකත් සුද්ද කරලා මැනුවල් මාරු කරන එක තමා හොඳම දේ... සමහර ගියර් බොක්ස් වල ඔයිල් ලෙවල් එක බලන ඩිප්ස්ටික් 1ක් නෑ. එහෙම උනාම අපේ මකබාස්ලා ගියර් බොක්ස් එකේ මොකක් හරි ඇණයක් ගලවලා බටයක් ඔබලා ඔයිල් දානවා. එහෙම හොඳ නෑ.

    හැම ගියර් බොක්ස් එකේම ඔයිල් ෆිල් කරන්න වෙනම පෝර්ට් එකක් තියනවා, (ඔයිල් මාරු කරන බොක්ස් වල )
    ප්ලාස්ටික් හරි රබර් හරි ප්ලග් එකක්කින් වහල ඇනයක් දාපු. අන්න එතනින් ඔයිල් ෆිල් කරන්න. සර්විස් මැනුවල් එකෙන් හරි නෙට් එකෙන් හරි ගියර් බොක්ස් මොඩල් එකට අදාල තැන හොයගන්න.

    (y)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    Thanx, +Rep
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    mage FB 15 ekak thiyenne, D ekata dala yankota ekaparata panala yanawa wage therenawa, mata therena widiyata 1st eken 2nd ekata ekaparata paninawa,
    smmothly maru wenne ne.

    mokada case eka wenna puluwan