Auto gear box

Upekairon

Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    Automatic gear box repair කරන තැනක් බලනවා හයිලෙවල් පාරේ. හෝමගම නුගේගොඩ අතරේ වගේ. එහෙම place තියෙනව නම් කියන්න. වේලාවේ හැටියට ලොකු උදව්වක්. (කඩුවෙල - බත්තරමුල්ල පාරේ උනත් කමක් නැහැ)
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    Nilwala motors, Nugegoda
    Automan transmissions, Koswatte, Battaramulla.
    එව්වාගෙන් වැඩ කරගෙන තියෙනවද? Automan එකෙ ගියර් බොක්ස් තියනව විතරයි කිව්වා. හදන්නේ නෑ කිව්වා. නිල්වලා එකෙ වැඩ හොඳයි ද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    එව්වාගෙන් වැඩ කරගෙන තියෙනවද? Automan එකෙ ගියර් බොක්ස් තියනව විතරයි කිව්වා. හදන්නේ නෑ කිව්වා. නිල්වලා එකෙ වැඩ හොඳයි ද?
    Man karagena ne. Yaluwo karala thiyenewa . Mokadda wahane? nikam garage walata danna epa. gear box repair witharak karana than thiyenewa. Nilwala eke wahana godak thiyenewa gear box hadanna witharak apu.
     
    Last edited:

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Vehicle එක මොකද්ද? මොකද්ද Gear Box එකේ තියන අවුල? ගොඩාක් එවුන් Gear Box වලට අතගහන්න කැමති නැ මොකද කෙල වෙන chances වැඩි. මොරටුව එගොඩ උයනේ පොරක් මගේ තාත්තගේ Hyundai Matrix එකේ Gear Box එක හෙන ගේමක් දීලා ගොඩ ගත්තා අවුරුදු 10කට විතර කලින්. හැබැයි ටික කාලෙකින් ලෙඩ දෙන්න ගත්තා ආයෙත්. Repair කරන එවුන් කරන්නේ trial & error method. එක්කො Oil Pressure Pump එක බලනවා, නැත්තම් Gear wheels බලනවා. ගොඩ ගියොත් හරී. නැත්තම් නා ගන්න වෙන්නේ.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    JP Auto - 1218, Hokandara Road, Kottawa, Pannipitiya, Pannipitiya - Malabe Rd, Pannipitiya
    077 397 0342
    Supiri Place Ekak bro.................
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෝමාගම තිස්ස මෝටර්ස් කියල ගරාජ් එකකින් මගෙ කාර් එකක ගියර්බොක්ස් රෙපෙයාර් එකක් කරා.
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    Vehicle එක මොකද්ද? මොකද්ද Gear Box එකේ තියන අවුල? ගොඩාක් එවුන් Gear Box වලට අතගහන්න කැමති නැ මොකද කෙල වෙන chances වැඩි. මොරටුව එගොඩ උයනේ පොරක් මගේ තාත්තගේ Hyundai Matrix එකේ Gear Box එක හෙන ගේමක් දීලා ගොඩ ගත්තා අවුරුදු 10කට විතර කලින්. හැබැයි ටික කාලෙකින් ලෙඩ දෙන්න ගත්තා ආයෙත්. Repair කරන එවුන් කරන්නේ trial & error method. එක්කො Oil Pressure Pump එක බලනවා, නැත්තම් Gear wheels බලනවා. ගොඩ ගියොත් හරී. නැත්තම් නා ගන්න වෙන්නේ.
    වාහනේ සිවික් ek3, රිවර්ස් ගියර් දැම්මම රිවර්ස් වෙන්නේ නෑ. ටික වේලවකින් තමයි රිවර්ස් වෙන්නේ.

    ------ Post added on Aug 11, 2021 at 11:09 AM

    හෝමාගම තිස්ස මෝටර්ස් කියල ගරාජ් එකකින් මගෙ කාර් එකක ගියර්බොක්ස් රෙපෙයාර් එකක් කරා.
    Google map එකේ නම්බර් එක වැරදි එකක්. නම්බර් එකක් තියෙනවද?
    ------ Post added on Aug 11, 2021 at 11:14 AM

    JP Auto - 1218, Hokandara Road, Kottawa, Pannipitiya, Pannipitiya - Malabe Rd, Pannipitiya
    077 397 0342
    Supiri Place Ekak bro.................
    උන් කරන්නේ නෑ කිව්වා.
    ------ Post added on Aug 11, 2021 at 11:14 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Nilwala motors, Nugegoda
    Automan transmissions, Koswatte, Battaramulla.
    mama haduwe mugen.. 6 months warranty dunna. awulak wune nam na.. awurudhu 6 kata kalin karagatte.. wahane wikka awuruddakata wage passe
     
    • Like
    Reactions: hrm

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    වාහනේ සිවික් ek3, රිවර්ස් ගියර් දැම්මම රිවර්ස් වෙන්නේ නෑ. ටික වේලවකින් තමයි රිවර්ස් වෙන්නේ.

    Oil Pressure Pump එකේ තමයි අවුල තියෙන්නේ. වාහනේ පදිනකොට ගියර් මාරු වෙන වෙලාවට පොඩ්ඩක් මිස් කරනවා වගේ feel වෙනවද? නිකන් වාහනේ ගැස්සෙනවා වගේ?
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    Oil Pressure Pump එකේ තමයි අවුල තියෙන්නේ. වාහනේ පදිනකොට ගියර් මාරු වෙන වෙලාවට පොඩ්ඩක් මිස් කරනවා වගේ feel වෙනවද? නිකන් වාහනේ ගැස්සෙනවා වගේ?
    ඔව්. ගැස්සෙනව වගේ D එකේ යද්දිත්. ගොඩින් බේර ගන්න පුලුවන් වෙයිද?
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඔව්. ගැස්සෙනව වගේ D එකේ යද්දිත්. ගොඩින් බේර ගන්න පුලුවන් වෙයිද?

    Gear Box එකක් තියන්න වෙන එකක් නැ. ගොඩ දා ගන්න පුලුවන්. මගේ තත්තගේ වාහනේ දීපු තැන හෙව්වෙ. පේන විදිහට පොර වහලා
     
    • Like
    Reactions: Upekairon