මචන්ල මම සුසුකි එවරි එකක් ගත්ත. එකේ එන්නෙ ඔටෝමැටික් ගියර් ශිෆ්ට් ගියර් පද්දතියක්. ඉතින් වාහනේ එලවනවිට කකුල් දෙකම පාවිච්චි කරල එලවල බ්රේක් එකයි ඇස්ලේටර් එකයි එකට පෑගුනොත් මොකක් හරි අවුලක් වෙනවද?