Auto Miraj චන්ඩි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උන් අර තඩි හෑල්ලක් දාලා වැරැද්ද කස්ටමර්ගේ ඇඟේ ගහන්න හැදුව පොස්ට් එකේ එකෙක් දාලා උන් "කමෙන්ට් ටිකත් උස්සලා" කියලා..:rofl:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Apooo charter ne. Customer kenekta katha karannawath dannehene.


    ගරාජ් කාරයෙක්ම තමා :angry:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,813
    2,660
    113
    Kadawatha, Sri Lanka
    Laugh eke Care point eke service nam e athin supiri.

    Mama nam kohomath yaddi original oil ekai oil filter ekai aran yanne mata aduwata labena nisaa
    Laugh care point nam danne ne. Laugh Arc eka nam bad reviews thiyenava. mata nam loku case ekak vune ne. mage 4wheel gear eka daala thibba. tika durak yaddi thamai note vune.
    mama danna wena dennek ge repairs waladi hariyata karala thibbe ne kiyala e denna kivva. :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,157
    113
    Laugh care point nam danne ne. Laugh Arc eka nam bad reviews thiyenava. mata nam loku case ekak vune ne. mage 4wheel gear eka daala thibba. tika durak yaddi thamai note vune.
    mama danna wena dennek ge repairs waladi hariyata karala thibbe ne kiyala e denna kivva. :)

    Laugh eke hodai eth training inne hena podi un bn.un nut galawannath danne ne hariyata.eka parak customer kenekge car eke break cylinder eka kaduwa tire eka galawanna gihin.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    0412 228 297 Autocare Matara (Monti's) Recommended
    077 376 0890 Richcomes Matara - Done few services 3 years back, not bad
    077 3631765 Amila's - This guy check whatever the problems in your vehicle as sometimes he does inspections him self

    Google eken ban numbers gatte, mama nam call karanne na ban gihin service ekata danawa.

    Richcome තමයි හොද බන් service center අයිතිකාරයත් වාහනෙ චෙක් කරනව බන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,309
    86,537
    113
    ආශ්චර්යමත් රටක
    maawath block kala ban dan automiraj fb page1n.... lol

    නැති කරපන්න ඔය පේජ්1 මොකද ඊලගට කාපට් නැති වෙන්නේ අපි උබල වගේම අනාතයෙක්ගේ නිසා සහ සර්විස් කරගැනීමට ඇවිත් ගුටි කෑමේ අසාවක් නැති නිසා

    :yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    update1k daala automiraj1 n.. unge manager weradi kale na, video kala ekamai warada karala thiyenne wagea kathaawa daala thiyanawaa.....

    link

    patta comments watila thibba.. menna ethanin best1ma eka....


    Kelum Bandara Wijewardena .
    "" මේ පෝස්ට් එක ඔහු රැකියාවෙන් පහ කරලා දැම්මා නම් මම ඔබේ පැත්ත.

    ඔටෝ මිරාජ් ගංවතුර වෙලාවේ මට වගේම බොහෝ අයට උදව් කලා.

    මම ඒකට කෘතගුණ සැළකීමක් විදිහට වගේම මාගේ හිතවතෙකූ ඔටෝ මිරාජ් රැකියාව කරන නිසා ( Rushan Gamage ) මගේ සියළුම වැඩ ඔටෝ මිරාජ් හරහාම කරගත්තා

    නමුත් කනගාටුයි කියන්න
    මම යොමු කරපූ Deepthi Ranawana වගේම කිසි කෙනෙකුගෙන් ඔය ආයථනය ගැන හොදක් අහන්න ලැබුනේ නෑ

    ඔය වීඩියෝ එක නිරසයී
    සාදාරණීයකිරීම් එපා
    නාහෙට නාහන පාතාලේ සේ හැසිරෙන ‘ අයියලා ‘ එක්ක පාරිභෝගිකයෝ ගණුදෙනු කරන්න ආස නෑ

    1 ඔහු රැකියාවෙන් ඉවත් කරන්න

    එහෙම නොවුනොත් මමත් බයයී ඔතනට යන්න
    ඇයි යකෝ සල්ලිත් ගෙවලා බෙල්ලට පිහිය තිබ්බොත් ""
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    tenor.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    U benna benilak epa wennama.ita Passe aluth ekak genalla fix karanakan u ethana

    2015 wage Law college kellekge kakule amaruwakata Matara hospital eken ekige dakunu atha kapuwa..mathakada.. umba aussi neda inne ? mamath next yr kohetahari paninna inne ban..
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    හොඳ වැඩේ හැබැයි..:yes:
    මට තියෙන ප්‍රශ්නේ මුං අර කස්ටමර්ට එළියෙදී මොකක් හරි හිරිහැරයක් කරයිද කියන එක.. :dull:
    කෝකටත් වෙන වාහනේකින් උස්සලා දෙන්නම් කියපු රෙකෝඩින් එහෙමත් එළියට දාලා තිබුණොතින් හොඳයි..:oo:
     
    Last edited: