වාහන සර්විස් sterling VS auto miraj

වාහනය සර්විස් ?

  • sterling

    Votes: 18 81.8%
  • auto miraj

    Votes: 4 18.2%

  • Total voters
    22

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    Ubata loku posh one nattan Thalawathugoda the preimium kiyala place ekak tiyenawa.dana oil can and filter pennala thamai danne.tawa biyagama halford care kiyala ekak tiyenawa ekath hodai.toyota itin cost eka 15000 walin witara wediy
    math service karanne oken tama. best place.
     
    • Like
    Reactions: Emios and WhyNot1

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    785
    920
    93
    mama danneth sterling ekata thama , udahamulle , ungey ganan nan vadiy , mona offer thibbath anthimata gana vadiy :ROFLMAO:
     
    • Like
    Reactions: WhyNot1

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචංලා වාහනය සර්විස් කරන්න හොද sterling එකද auto miraj එකද?

    Hena gahanna epay mage service eke nama nane
    Mokadda wahane ube ?

    Toyota Raize

    uba toyota oil da totachida mobilda castrolda cheveron da danne

    Filter eke number dapan

    Normal service ekata monada karanne

    Under wash body wash engine degreasing wheel removing break pad cleaning oilspray vaccum interior polish tyre polish computer scaning coolant chking battery testing mewa karada
    ------ Post added on Jun 21, 2025 at 8:10 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,112
    67,421
    113
    කොතනද තියෙන්නෙ .....

    තලවතුගොඩ AUTOMIRAJ එකකුත් තියෙනව HEALTHGUARD එක ලඟ
    Thalawathugoda juntion eken hokandara parata harunama 100m wage gihin dakunu patte
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    man service kara ganne garage eken
    passe hoodana thankata gihilla hooda gannawa vaahanee
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    742
    351
    63
    Gampaha
    ඔය දෙකම ගූ ගොඩක්. (2)

    Sterling eken mage vehicle eka kewa. Hema thenama interior fluid mun pihadannewath nethuwa dunne. Hybrid battery ekatath kela una.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    filter VIC original දාන්න. Toyota rebadged filter වල replica තියෙනවා එළියේ ගොඩක්.
     
    • Like
    Reactions: netnet

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එකම company එකේ උනත් එක එක තැන් වල තියන ඒවගේ service එක වෙනස්...

    මට හොඳටම set උනේ කටුගස්තොට Auto Miraj... අනිත් හැම තැනම Auto Miraj එකට අවුල් reviews තියෙන්නේ... හැබැයි කටුගස්තොට එක මට set...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ටොයෝටා ලංකා තමයි දන්න කාලේ ඉදලා යන්නේ..
    අද වෙනකම් කියන්න තරම් ලොකු ඉඌ එකක් නෑ..
    සර්විස් එක ගාණ ටිකක් වැඩී පිටට වඩා..
     
    • Like
    Reactions: netnet

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Auto Miraj නම් දාන්න එපා , උන්ගෙන් වැඩ ටික කරෝ ගන්න එකින් එක අපි උන්ට කියන්න ඕන. සැරයක් මුන් වාහනේ හෝදලා විදුරු හරියට වහන්නේ නැතිව . සීට් වල ඉදල ෂැම්පු . අහපුවම ඉන්ටීරියර් එක ක්ලීන් කරන්නලු ෂැම්පු දැම්මේ , යකෝ ඉන්ටිරියර් එක ක්ලීන් කරන්න නම් දැම්මේ , කරන මගුලක් කරලා ඉවර කරන්න ඕනනේ බාරදෙනන්න යද්දී . වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුල් පැත්තේ සබන් බෝල වෙළුණාම එන පැල්ලම් ඇවිත් . පස්සේ කියවන හින්ද ආපහු අරන් ගිහින් සුද්ද කරලා ගෙනාව .

    ටොයෝට එකේ හොදයි. සමහර පාර්ට්ස් තව පාවිච්චි කරන්න තිබ්බත් මාරු කරන්නම තමයි උන් හදන්නේ , පාර්ට්ස් තිබ්බේ නැති කාලේ උන්ම කියනවා දැන්ම මාරු කරන්න ඕන නෑ තව දුවන්න පුළුවන් කියල , පාර්ට්ස් තියෙද්දී උන් කියන්නේ හෙටින් පස්සේ දුවන්නම බෑ වගේ ලයින් එකක් . හැබැයි වැඩ පිළිවෙලට වෙලාවට කරලා දෙනවා . .

    ඔය දෙකටම වඩා බන් උබට රිලයබල් ගැරිජ් එකක් තියෙනවා නම් ඒක තමයි හොදම .
     
    • Like
    Reactions: Kfire