auto Short cut creating problem

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    How to remove or fix this problem using any software.mokadda me case eka virus ekak kiyala thama gest karanne but ahu une na kasper ekata etha auto short cut creat karanawa mokadda hodama soluction eka meka remove karanna or disable karanna ?mara wadayak weegena enne :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හලෝ පිස්සා. හුඟ කාලෙකින් දැක්කෙ අවතාරෙත් වෙනස් වෙලා.
    ඕකට කරන්න තියෙන්නෙ Eset Smart Security වගේ හොඳ Virus guard එකක් දාලා ස්කෑන් කරන එක.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පැටියා;17865460 said:
    හලෝ පිස්සා. හුඟ කාලෙකින් දැක්කෙ අවතාරෙත් වෙනස් වෙලා.
    ඕකට කරන්න තියෙන්නෙ Eset Smart Security වගේ හොඳ Virus guard එකක් දාලා ස්කෑන් කරන එක.
    he he kohomada pssa ;) ow ithin dan anduwa wenas unane eka nisa balala yanna awa :P kohomada ithin uba kiyanne meka virus case ekak wenna one kiyalada ela mama try karala balannam.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    he he kohomada pssa ;) ow ithin dan anduwa wenas unane eka nisa balala yanna awa :P kohomada ithin uba kiyanne meka virus case ekak wenna one kiyalada ela mama try karala balannam.

    :D එල එල බං දැං බඩු මිල අඩු වුනා පඩි වැඩිවුනා යහපාලනේ ඇතිවුනා මිනිස්සු සතුටින් කල් ගෙවනවා.

    උඹ අර හදපු ගැජමැටික් හදලා ඉවරද? :D
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පැටියා;17865495 said:
    :D එල එල බං දැං බඩු මිල අඩු වුනා පඩි වැඩිවුනා යහපාලනේ ඇතිවුනා මිනිස්සු සතුටින් කල් ගෙවනවා.

    උඹ අර හදපු ගැජමැටික් හදලා ඉවරද? :D
    wheelchair ekanam hadala dunna.anikwa thama under research project ban investors la na ban.e asse job ekath ekka karagena yana tikak slow eke.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    weelchair ekanam hadala dunna.anikwa thama under research project ban inversters la na ban.e asse job ekath ekka karagena yana tikak slow eke.

    අහ් එල එල බං ගුඩ් ලක්
    11.gif