AUTOCAD ඉගෙනගන්න හොද තැනක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    AUTOCAD ඉගෙනගන්න හොද තැනක්

    682508_a1b4.jpg

    මචන්ලා මගේ මල්ලි කෙනෙක් මේ දවස්වල Draftman Course එකක් කරනවා. උට අවශ්‍ය වෙලා තියෙනවා Autocad ඉගෙනගන්න (tutorial බලල ඉගෙනගන්න උට තේරෙන්නේ නෑ)

    උබලා දන්නා හොද තැනක් තියෙනවනම් කියන්නකෝ (කොලබ අවට)

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    682508_a1b4.jpg

    මචන්ලා මගේ මල්ලි කෙනෙක් මේ දවස්වල Draftman Course එකක් කරනවා. උට අවශ්‍ය වෙලා තියෙනවා Autocad ඉගෙනගන්න (tutorial බලල ඉගෙනගන්න උට තේරෙන්නේ නෑ)

    උබලා දන්නා හොද තැනක් තියෙනවනම් කියන්නකෝ (කොලබ අවට)

    koheda bn ubalage malli draugtmen course eka karanne.. mamath oya subject eka passe pannanava. autocad karanna kalin oka karala thibbunothin hodai.. ubala malli draughtmen course eka karanne koheda kiyala poddak kiyahanko matath hoda nam balala karanna ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරනවනම් කෙලින්ම ටෙක්නිකල් කොලේජ් එකකට පලයන්.කෝස් එක කරන්නේ නිකන්.රජයෙන්.කෝස් එක සතියේ දවස් පහම 8.30-5.00 වෙනකම් තියෙනවා.අවුරුද්දක කෝස් එකක්.

    වෙන කොහේවත් යන්න එපා.වැඩක් නෑ.

    උඹ කොහේද ඉන්නේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මල්ලිගේ කෝස් එක ඉවරයිද?

    ඉවරනම් ජොබක් සෙට්කරලා දෙන්න පුලුවන්.මොරටුවෙන් සහ කොලඹින්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    koheda bn ubalage malli draugtmen course eka karanne.. mamath oya subject eka passe pannanava. autocad karanna kalin oka karala thibbunothin hodai.. ubala malli draughtmen course eka karanne koheda kiyala poddak kiyahanko matath hoda nam balala karanna ?

    ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරනවනම් කෙලින්ම ටෙක්නිකල් කොලේජ් එකකට පලයන්.කෝස් එක කරන්නේ නිකන්.රජයෙන්.කෝස් එක සතියේ දවස් පහම 8.30-5.00 වෙනකම් තියෙනවා.අවුරුද්දක කෝස් එකක්.

    වෙන කොහේවත් යන්න එපා.වැඩක් නෑ.

    උඹ කොහේද ඉන්නේ?

    ඔව් මචන් technical college තමා හොදම
    හැබැයි මගේ මල්ලිනම් රස්සාවක් කරන නිසා weekend course එකක් කරන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    wijeya graphic

    Wijeya Graphic එකේ autocad course එක හොදද බන්?
    මහරගම branch එක කොහොමද?

    thanks මචං
    රේප්+

    https://www.google.co.uk/maps/place...fb73f02ff2285fae!8m2!3d6.9213198!4d79.9145668

    කොලොන්නාව අවට ඉන්නවනම් මෙතනට පලයන් මචං .... වගකීමෙන් කියන්නේ...

    මේකනම් ටිකක් දුර වැඩියි වගේ
    මල්ලි ඉන්නේ මහරගම

    Thanks මචං
    රේප්+