Bump
cad center kiyala ekak thiyanawa. haryatama vistara danna bn..
![]()
මචන්ලා මගේ මල්ලි කෙනෙක් මේ දවස්වල Draftman Course එකක් කරනවා. උට අවශ්‍ය වෙලා තියෙනවා Autocad ඉගෙනගන්න (tutorial බලල ඉගෙනගන්න උට තේරෙන්නේ නෑ)
උබලා දන්නා හොද තැනක් තියෙනවනම් කියන්නකෝ (කොලබ අවට)
koheda bn ubalage malli draugtmen course eka karanne.. mamath oya subject eka passe pannanava. autocad karanna kalin oka karala thibbunothin hodai.. ubala malli draughtmen course eka karanne koheda kiyala poddak kiyahanko matath hoda nam balala karanna ?

ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරනවනම් කෙලින්ම ටෙක්නිකල් කොලේජ් එකකට පලයන්.කෝස් එක කරන්නේ නිකන්.රජයෙන්.කෝස් එක සතියේ දවස් පහම 8.30-5.00 වෙනකම් තියෙනවා.අවුරුද්දක කෝස් එකක්.
වෙන කොහේවත් යන්න එපා.වැඩක් නෑ.
උඹ කොහේද ඉන්නේ?
wijeya graphic
https://www.google.co.uk/maps/place...fb73f02ff2285fae!8m2!3d6.9213198!4d79.9145668
කොලොන්නාව අවට ඉන්නවනම් මෙතනට පලයන් මචං .... වගකීමෙන් කියන්නේ...