autocad දන්න අයගෙන් උදවුවක්

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    autocad දන්න අයගෙන් උදවුවක්

    මචෝ autocad (නිවාස සැලසුම් ) උගන්වන clz එකක් තියන තෙනක් දන්නවද බොලල්ලා...
    මට සහතිකෙන් නම් වැඩක් නෑ බං.. ආසවට කරන්නේ..:lol: ඒ නිසා අඩුවට තියන තැනක් බන් හොයන්නේ( කොළඹ අවට )

    youtube වලින් selfstudy කරලා ගොඩ දා ගන්න පුලුවන් වෙයිද බං...???

    පුලුවන් නම් link එකකුත් දාහල්ලකො බං..

    autocad free downlode කරගන්න පුලුවන්තැනක link එකකුත් දන්නව නම් දාපන්කෝ බං...

    උබලා බුදුන් දැක නිවන් දකිනවා බං මේ කොරනා උදවු වලට...!!! :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සෙල්ෆ් ස්ටඩී කරපංබං..
    ඩිජිටල් ටියුටර්ස්ල ගෙ ටියුටෝරියල්ස් තියෙනව ඒව පට්ට :yes: :yes:
    ක්‍රියේටිව් කව් :yes: :yes:
    ටොරන්ට්ස් වල හොයල බාපං..
    ජී එෆ් එක්ස් පියර්ස් වල, සී ජී පර්සියා වල බලපං ඕවගෙ ටියුටෝරියල්, ප්‍රොජෙක්ට් ෆයිල්ස්, ප්ලගින්ස් තොග පිටිං දාල තියේ :yes: :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Autocad කියන්නෙ සැලසුම් අඳින්න ගන්න මෘදුකාංගයක්.ඕක ඉගෙන ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි.කොළඹ අවට නම් ඉන්නෙ විවෘත විශ්වවිද්‍යාලය,ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, NAITA එක,ලලිත් ඇතුලත්මුදලි වගේ එකකට යන්න.
    නමුත් Autocad ඉගෙන ගත්තා කියලා ප්ලෑන් අඳින්නවත් ඒකක් පාස් කරන්න ගහන්න ඕනි සීල් එකවත් හදා ගන්න බෑ.ප්ලෑන් අඳින්න ඉගෙන ගන්න ඕනිනම් Draughtsman course එකක් කරන්න.ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙන ගන්න ඕනිනම් Architect කරන්න.කොළඹ අවට Draughtsman course එකක් නම් මරදාන ටෙක් එක,හෝමාගම ටෙක් එක,රත්මලාන ටෙක් එක කියන ආයතනයකට යන්න.Architect නම් University of Moratuwa හෝ SLIA(city school of architecture)එකට යන්න.
     
    Last edited:
    • Like
    Reactions: Black Puma

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home

    :):):):):):)
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    markhaloce මචො මට එවගේ ටොරන්ට් ලින්ක් ටික ඩියන්කෝ බං.. ලොකු උදවුවක් බං..
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    [QUOTE)kalupusa007 [/QUOTE] මචං මම දෙහිවල tec එකේ manual drafman
    caurse එකක් කලා බං. එකේන් සිල් එක ගහ ගන්න පුලුවන් නේද බං
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මචං මම දෙහිවල tec එකේ manual drafman
    caurse එකක් කලා බං. එකේන් සිල් එක ගහ ගන්න පුලුවන් නේද බං[/QUOTE]

    ටේක් වල කොහොමත් manual තමා කරන්නේ. සහතික ටික පෙන්නපුවම පුළුවන් සීල් එක ගන්න
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    thanx කොල්ලනේ... තව ලින්ක් ටිකක් තියනවා නම් දාහල්ලකෝ බං.
     
    Last edited:

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    markhaloce
    මචෝමට එකෙන් autocad එක හොයා ගන්න බෑ බං. පුලුවන් නම් downlade කරන තැනම ලින්ක් එකම දාපන්කෝ බං
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආසවට උනත් ඔච්චර හිනා වෙන්න එපා යකෝ හක්ක පනී :lol: