autocad දන්න අයගෙන් උදවුවක්
මචෝ autocad (නිවාස සැලසුම් ) උගන්වන clz එකක් තියන තෙනක් දන්නවද බොලල්ලා...
මට සහතිකෙන් නම් වැඩක් නෑ බං.. ආසවට කරන්නේ..
ඒ නිසා අඩුවට තියන තැනක් බන් හොයන්නේ( කොළඹ අවට )
youtube වලින් selfstudy කරලා ගොඩ දා ගන්න පුලුවන් වෙයිද බං...???
පුලුවන් නම් link එකකුත් දාහල්ලකො බං..
autocad free downlode කරගන්න පුලුවන්තැනක link එකකුත් දන්නව නම් දාපන්කෝ බං...
උබලා බුදුන් දැක නිවන් දකිනවා බං මේ කොරනා උදවු වලට...!!!
මචෝ autocad (නිවාස සැලසුම් ) උගන්වන clz එකක් තියන තෙනක් දන්නවද බොලල්ලා...
මට සහතිකෙන් නම් වැඩක් නෑ බං.. ආසවට කරන්නේ..
ඒ නිසා අඩුවට තියන තැනක් බන් හොයන්නේ( කොළඹ අවට ) youtube වලින් selfstudy කරලා ගොඩ දා ගන්න පුලුවන් වෙයිද බං...???
පුලුවන් නම් link එකකුත් දාහල්ලකො බං..
autocad free downlode කරගන්න පුලුවන්තැනක link එකකුත් දන්නව නම් දාපන්කෝ බං...
උබලා බුදුන් දැක නිවන් දකිනවා බං මේ කොරනා උදවු වලට...!!!