Autocad වලට ලැප් එකක් ??

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    Autocad වලට ලැප් එකක් ගන්න හොයනව.මේව අව්ලක් නැද්ද ??


     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    273
    345
    63
    මේ දවස් වල daraz offer එකක් තියනවා මේකට: https://www.daraz.lk/products/refur...5-10th-generation-i254335882-s1556099817.html

    1000235166.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    මේ ගැන ලොකුවට දන්නෙ නෑ. උබලට 3Dවැඩත් තියන නිසා හොද lapඑකක් ගන්න. හැබැයි මම නම් පාවිච්චි කරපුgaming lap ගන්න එක අනුමත කරන්නෙ නැ
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Autocad 2D karanna nam 8GB ram thibbath athi. 16GB nam ithin wada hodai.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    Gaming walatai, design walatai oya angal 14-15e laptop ganna epa yakune 40e monitor ekak dala hoda desktop ekak hadapan. laptop kianne maraaala. customer ta penanna oni nam 40-50kata tab ekak ganin. anika laptop nam 2nd hand gannama epa me lankawe