autocad සදහා සුදුසු laptop මොනවාද? එළකිරි එකෙ ඉන්නවාද autocad use කරන අය,, autocad කරන්න හොද laptop මොනවද? දන්න කෙනෙක් කියනවද,, ලොකු උදව්වක්,, lcd ක් ගන්නවානම් හොද මොකක්ද?