හොද තත්වයේ Autocad 2012 32 bit & 64 bit මෘදුකාංගයන් Serial Number සහ Crack/Keygen පහසුකම සහිතව අවශ්‍ය වී ඇත.
ඔබ ලඟත් ඉහත සඳහන් මෘදුකාංගය තිබේ නම් හෝ එම මෘදුකාංගය අඩංගු අරක්ෂාකාරී torrent Site ඔබ දන්නේ නම්, ඔබගේ torrent ලින්ක් එක මාහට ලබා දෙන මෙන් ඉතා යටහත් පහත්ව සහ බැගෑපත්ව ඉල්ලා සිටිමි.
පිං කැමැත්තෝ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරත්වා !