Autocad 2015 lankawe ganna tenak???

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෙන්න ලංකාවෙ මනුස්සයෙක් ඔටෝකැඩ් සල්ලි දීල ගන්න හොයනව :shocked: :shocked:
ඇයි බං හොරකොපි ඕනෙ තරං තියෙන්නෙ :shocked: :shocked:
 

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    trial එකක් බාල උන්ගෙන් සල්ලිදීල key එකක් ගත්තනම් හරි
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    දැන් ලංකාවේ companies check කරන්වා නේද ? pirated copies අල්ලන්ට
    online තමයි ගන්ට තියෙන්නේ හෙන ගානක් යයි. පරණ version නම් අඩුවට ගන්ට ඇති