මචංල උඹල දන්නවද Draftsmen කියන්නෙ මොකක් ද කියල ?
මේකෙ Draftsmen කෝස් එකක් කරපු එකෙක් ඉන්නවද? මගෙ අයිඩියා එකක් තියෙනව Autocad Course එකක් කරන්න. ඒකට Draftsmen කෝස් එකක් කරල තිබ්බොතින් හොදයි ද බන්. මට මොකුත් තේරෙන්නෙ නෑ බන්.
උඹල මේව කරල තියෙනව නම් පොඩි උපදෙස් ටිකක් දෙනවද ?