Autocad & Draftsmen

Nickzone

Member
May 15, 2016
243
11
0
මචංල උඹල දන්නවද Draftsmen කියන්නෙ මොකක් ද කියල ? :oo: :oo: මේකෙ Draftsmen කෝස් එකක් කරපු එකෙක් ඉන්නවද? මගෙ අයිඩියා එකක් තියෙනව Autocad Course එකක් කරන්න. ඒකට Draftsmen කෝස් එකක් කරල තිබ්බොතින් හොදයි ද බන්. මට මොකුත් තේරෙන්නෙ නෑ බන්. :( උඹල මේව කරල තියෙනව නම් පොඩි උපදෙස් ටිකක් දෙනවද ?
 
C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Autocad witharak karala madi kollo...Technical College ekaka Draftman course ekak karahan...A athare CADDCenter eke AutoCAD karahan...2ma awruddakin iwara karagena umbata honda salary ekakata yanna puluwan...ona tharam job thiyenawa...Private andinnath puluwan NCT thiyena nisa...Jaya Wewa umbata.....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යෙස් ම්ම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්.ඔටෝ කැඩ් ඉගෙන ගෙනනම් මදි මචන්.

    මෙහෙම කියන්නම්කෝ.ඔටෝ කැඩ් කියන්නේ සොෆ්ට්වෙයා එකක්.ඒකෙන් ඉරි අඳින්න රවුම් අඳින්න ඔයවගේ දේවල් අඳින්න පුලුවන්.ඕක ඉගෙනගන්න එක හෙන සිම්පල් වැඩක්.ඩ්‍රොවින්ස් අඳින්නයි ඉගෙනගන්න ඕනි.දැන් සාමාන්‍ය කෙනෙකුට අඩිරූලකුයි පැන්සලකුයි අරගෙන ඉරි අඳින්න,රවුම් අඳින්න අකුරු ලියන්න පුලුවන්නේ.හැබැයි ඒ කාටවත් ප්ලෑන් අඳින්න තේරෙන්නේ නෑ.ඒ වගේම තමයි කැඩ් වලින් කරන්නේ අර පැන්සලයි අඩිරූලයි අරන් කරන දේම තමයි.ඒකෙත් ප්ලෑන් අඳින්න ඉගෙනගෙන තියෙන්න ඕනි.නැතුව සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න පුලුවන් උනාට ප්ලෑන්ස් අඳින්න බෑ.

    ඒක නිසා ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරහන්.රෙකමන්ඩ් කරන්න පුලුවන් ටෙක්නිකල් කොලේජ් එකක් විතරයි.වෙන වෙන තැන් වලට බොරුවට සල්ලි ගෙවලා යන්න එපා.තේරුමක් නැති වැඩක්.
     
    • Like
    Reactions: Nu1Dnk

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    Machan Boralasgamuwe thiyena Institute of Draughtsman Technologists Sri Lanka eke course eka khomada? Wake NVQ5 denawa
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,112
    1,983
    113
    ඉස්සෙල්ලම Draftsmanship Course එක කරන්න. ඊට පස්සෙ Auto Cad කරන්න. සැලසුම් ශිල්පියෙක් විදියට තමන්ට අවශ්‍ය දේ කරන්න තමයි Auto Cad ඕන වෙන්නෙ. ඊට කලින් දැනගන්න ඕන ගොඩක් theory තියනව Draftsman කෝස් එකේ. ඒව නොදැන Cad කරල වැඩක් නැහැ කියලයි මගේ අදහස.
     
    • Like
    Reactions: Nu1Dnk

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    යෙස් ම්ම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්.ඔටෝ කැඩ් ඉගෙන ගෙනනම් මදි මචන්.

    මෙහෙම කියන්නම්කෝ.ඔටෝ කැඩ් කියන්නේ සොෆ්ට්වෙයා එකක්.ඒකෙන් ඉරි අඳින්න රවුම් අඳින්න ඔයවගේ දේවල් අඳින්න පුලුවන්.ඕක ඉගෙනගන්න එක හෙන සිම්පල් වැඩක්.ඩ්‍රොවින්ස් අඳින්නයි ඉගෙනගන්න ඕනි.දැන් සාමාන්‍ය කෙනෙකුට අඩිරූලකුයි පැන්සලකුයි අරගෙන ඉරි අඳින්න,රවුම් අඳින්න අකුරු ලියන්න පුලුවන්නේ.හැබැයි ඒ කාටවත් ප්ලෑන් අඳින්න තේරෙන්නේ නෑ.ඒ වගේම තමයි කැඩ් වලින් කරන්නේ අර පැන්සලයි අඩිරූලයි අරන් කරන දේම තමයි.ඒකෙත් ප්ලෑන් අඳින්න ඉගෙනගෙන තියෙන්න ඕනි.නැතුව සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න පුලුවන් උනාට ප්ලෑන්ස් අඳින්න බෑ.

    ඒක නිසා ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරහන්.රෙකමන්ඩ් කරන්න පුලුවන් ටෙක්නිකල් කොලේජ් එකක් විතරයි.වෙන වෙන තැන් වලට බොරුවට සල්ලි ගෙවලා යන්න එපා.තේරුමක් නැති වැඩක්.

    තෑන්ක්ස් මචන් උපදෙස් ටිකට :) :) සාමාන්‍යයෙන් Draftsmen කෙනෙක්ට හම්බෙන සැලරි එහෙම කොහොමද බන් ? තව මගෙ අයිඩියා එකක් තියෙනවා ත්‍රීඩී හෝම් ඩිසයිනින් පැත්තට යන්න. කොහොම ඒ ගොල්ලන්ට සැලරි එහෙම හම්බවෙන්නෙ ?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යෙස් ම්ම ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්.ඔටෝ කැඩ් ඉගෙන ගෙනනම් මදි මචන්.

    මෙහෙම කියන්නම්කෝ.ඔටෝ කැඩ් කියන්නේ සොෆ්ට්වෙයා එකක්.ඒකෙන් ඉරි අඳින්න රවුම් අඳින්න ඔයවගේ දේවල් අඳින්න පුලුවන්.ඕක ඉගෙනගන්න එක හෙන සිම්පල් වැඩක්.ඩ්‍රොවින්ස් අඳින්නයි ඉගෙනගන්න ඕනි.දැන් සාමාන්‍ය කෙනෙකුට අඩිරූලකුයි පැන්සලකුයි අරගෙන ඉරි අඳින්න,රවුම් අඳින්න අකුරු ලියන්න පුලුවන්නේ.හැබැයි ඒ කාටවත් ප්ලෑන් අඳින්න තේරෙන්නේ නෑ.ඒ වගේම තමයි කැඩ් වලින් කරන්නේ අර පැන්සලයි අඩිරූලයි අරන් කරන දේම තමයි.ඒකෙත් ප්ලෑන් අඳින්න ඉගෙනගෙන තියෙන්න ඕනි.නැතුව සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න පුලුවන් උනාට ප්ලෑන්ස් අඳින්න බෑ.

    ඒක නිසා ඩ්‍රාෆ්ට්මන් කෝස් එකක් කරහන්.රෙකමන්ඩ් කරන්න පුලුවන් ටෙක්නිකල් කොලේජ් එකක් විතරයි.වෙන වෙන තැන් වලට බොරුවට සල්ලි ගෙවලා යන්න එපා.තේරුමක් නැති වැඩක්.

    ඉස්සෙල්ලම Draftsmanship Course එක කරන්න. ඊට පස්සෙ Auto Cad කරන්න. සැලසුම් ශිල්පියෙක් විදියට තමන්ට අවශ්‍ය දේ කරන්න තමයි Auto Cad ඕන වෙන්නෙ. ඊට කලින් දැනගන්න ඕන ගොඩක් theory තියනව Draftsman කෝස් එකේ. ඒව නොදැන Cad කරල වැඩක් නැහැ කියලයි මගේ අදහස.

    කියල තිබේ හරියටම, ගොඩක් උන් හිතන් ඉන්නේ කැඩ් දන්නවා කියන්නේ ඩ්රෆ්මන් නෙමෙයි ආකිටෙක්ට්මයි කියල. ඉස්සෙල්ල හරියට සාස්තරේ ඉගෙන ගන්න ඕන.

    තෑන්ක්ස් මචන් උපදෙස් ටිකට :) :) සාමාන්‍යයෙන් Draftsmen කෙනෙක්ට හම්බෙන සැලරි එහෙම කොහොමද බන් ? තව මගෙ අයිඩියා එකක් තියෙනවා ත්‍රීඩී හෝම් ඩිසයිනින් පැත්තට යන්න. කොහොම ඒ ගොල්ලන්ට සැලරි එහෙම හම්බවෙන්නෙ ?

    මොක කරන්නත් හම්බෙන පදියම ගැන හිතන්න පුරුදු වෙන්න එපා ළමයි :no::no::no:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තෑන්ක්ස් මචන් උපදෙස් ටිකට :) :) සාමාන්‍යයෙන් Draftsmen කෙනෙක්ට හම්බෙන සැලරි එහෙම කොහොමද බන් ? තව මගෙ අයිඩියා එකක් තියෙනවා ත්‍රීඩී හෝම් ඩිසයිනින් පැත්තට යන්න. කොහොම ඒ ගොල්ලන්ට සැලරි එහෙම හම්බවෙන්නෙ ?

    ට්‍රේනින් නම් 12-15ක් විතර ගන්න පුලුවන්.එක්ස්පීරියන්ස් එකත් එක්ක ලක්ශෙකට එහා පඩියක් ගන්න පුලුවන්.