autocad help

heshan988

Member
Nov 7, 2011
63
2
0
මචංලා,, දන්නවද autocad වල mm වලින් drawing අදින්න,, කොච්චර try කරත් inch වලින් ඇදෙන්නේ,, පහලින් command line එක ගාව mm වලින් පෙන විදියට,, දන්නා කෙනෙක් ඉක්මනින් කියන්න,, මම autocad කලින් කරලා නැ, හදිසියක්