Autocad :(

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Autocad

    මෙන්න මේකයි කෙස් එක Autocad +crack download ලින්ක් එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියපල්ලා බන් :(
    නැත්නම් මෙන්න මේක හදාගන්න විදිය වත් කියල දියන්කෝ

    මම මෙන්න මේක දැම්ම
    https://kat.cr/autocad-2015-32bit-english-rareabyss-t10976305.html

    but activator එකෙන් activate කරන්න ගියාට හරි ගියේ නැනේ බන් :angry: මේ activator එක තමා use කලේ https://kat.cr/autocad-2015-32bit-activator-rareabyss-t10976312.html

    මෙන්න මේ error message එක එනවා ( මේ පින්තුරේ නම් google දෙයියාගෙන් ගත්තේ )

    x2v2f9.jpg

    හරියන link එකක් තියෙනවා නම් ටිකක් help එකක් වශයෙන් එක මෙතන දාලා යන නැත්නම් මේක හදාගන්න වත් කියහල්ල rep දෙනු ලැබේ :)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔටෝකැඩ් නම් දන්නෑ මායා 3ඩී මැස් වල වගේමනෙ ඇක්ටිවේට් කරන්නෙ ? :no: :no:
    මට ඔහොම මායා ඇක්ටිවේට් කරන්න ගිහිං කෙලවෙලා ෆෝමැට් කරන්න වුනා.. :( :(
    ඔහොම කෙලවුනාම ආයෙ ඇක්ටිවේට් කරන්න බෑ.. :no: :no:
    දෙන උපදෙස් හරියට පිළිපැදපං.. :dull: :dull:
    ඕක ඉන්ස්ටෝල් කරන්න කලින් හදපු රීස්ටෝ පොයින්ට් එකක් තියෙනවනං රීස්ටෝ කරපං නැත්තං ෆෝමැට් කරන්නම වෙනව.. :no: :no:
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    රේවතී;18774272 said:
    උඩට
    thanks

    ඒ වගේ වෙන්න ඇති බන් මල කෙලියයි :baffled::baffled:
    මම හිතුවේ trial එක ඉවර වෙන්න කලින් activate කරගන්න පුළුවන් කියල බන් ඔහොම උනාමත් :dull:

    thanks
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    thanks

    ඒ වගේ වෙන්න ඇති බන් මල කෙලියයි :baffled::baffled:
    මම හිතුවේ trial එක ඉවර වෙන්න කලින් activate කරගන්න පුළුවන් කියල බන් ඔහොම උනාමත් :dull:

    thanks

    නෑ බං කරන එක එකපාරින්ම කරන්න ඕනෙ :no: :no:
    මට මුලින්ම කෙලවුනේ කීජෙන් එක රන් ඈස් ඇඩ්මින් කරන්නැතුව නිකං ඕපන් කල්ල ඇක්ටිවේට් කරන්න ගිහිං එබුව විතරයි කෙලිය :( :(
    රීස්ටෝ පොයින්ට් එකත් නෑ ෆෝමැට්ම කරන්න වුනා :( :(
    ඔටෝඩෙස්ක් ප්‍රොඩක්ට් එක්ක වැඩකරනවනං අනිවා ඉන්ස්ටෝල් කරන්න කලින් රීස්ටෝ පොයින්ට් හදපං මතක ඇතුව :dull: :dull:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    aiyo putha... wade kagenane.

    mehemayi,
    palaweniyata active karaddi internet connect wela active karanna thama illanne.
    eka skip karala trail period ekakata gihama programe eka athule thiyana active karanna thiyana process ekedi thama key eka deela patch karaganna one mata mathaka hatiyata.

    okkotoma kalin internet disconnect karala hitu.
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aiyo putha... wade kagenane.

    mehemayi,
    palaweniyata active karaddi internet connect wela active karanna thama illanne.
    eka skip karala trail period ekakata gihama programe eka athule thiyana active karanna thiyana process ekedi thama key eka deela patch karaganna one mata mathaka hatiyata.

    okkotoma kalin internet disconnect karala hitu.

    mulama parath ehema thama kale bn :( mama wena ekak aran balannamko :( 32bit up karala adui ekayi mekama hadaganna baluwe :baffled:
     
    Naffy

    Junior member
  • Jun 1, 2011
    40
    8
    8
    The patch doesn't work, believe me. This is caused by the updation. I had a similar issue with Revit.

    every time autodesk updates a SP(Service pack), two files,(adlmact.dll & adlmact_libFNP.dll) locate in
    C:\Programmi\Common Files\Autodesk Shared\AdLM\R7 would be updated,

    So you just need to find the original version of this two files from the installation folder typically at C:\Autodesk\Autodesk_Revit_Architecture_2014_Eng.. .....\x64\RAC2014\Program Files\Common Files\Autodesk Shared\Common Files (64-bit) Folder\Autodesk Shared\AdLM\R7

    copy them and overwrite to (C:\Programmi\Common Files\Autodesk Shared\AdLM\R7).

    now you can do the activation as normal. Good luck,

    If you still have the issue give me a buzz..