shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම ctrl එක ඔබාගෙන P එක ඔබන්න .එතකොට මේ tab වගේ එකක් ඕපන් වෙනවා.
    bfnojm.png


    ඕකේ වම් පැත්තෙ උඩම තියෙන printer/plotter කියන එක යටතේ තියෙනName කියන එක ක්ලික් කරාම තවත් මෙනු එකක් එනවා.ඒකෙ තියෙන DWG to PDF කියන එක සිලෙක්ට් කරන්න.
    29bdnpz.png


    දැන් උබට මේ වගේ එකක් තියෙන්න ඕනි.
    dcq9du.png


    දැන් ඕකෙ වම් පැත්තෙ පහලට වෙන්න තියෙන plot area කියන එකේ තියෙන what to plot එක ක්ලික් කරන්න .එතකොට තවත් මෙනු එකක් එනවා .ඒක පහලම තියෙන එක window සිලෙක්ට් කරන්න.ඒක සිලෙක්ට් කරාම උබේ ඩිස්ප්ලේ එක පෙන්නනවා.උබට කරන්න ඕනි කොටසෙ වම් පැත්තෙ ඉහල කොටසයි දකුණු පැත්තෙ පහලම කොටසයි ක්ලික් කරන්න.
    9g9276.png

    2pts4nr.png


    දැන් paper size එක තෝරලා plot scale එකේ තියෙන scale එකෙන් සුදුසු පරිමානය තෝරලා preview එකක් බලලා හරිනම් ok කරන්න.එතකොට උබ තෝරපු කොටස එකක් විදියට වෙනව.
    drcryv.png
     
    Last edited: