autodirect.lk ගැන දන්න අය එන්න. වාහන buying guide

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    autodirect.lk ගැන දන්න අය එන්න. වාහන buying guide

    https://autodirect.lk/ මේ සයිට් එකේ තියෙන්නේ monthly payment වලට වාහන දෙන එකක් නේද? මේක ලීසින් system එකමද මචන්ලා?? පොඩ්ඩක් වාහන වෙලදාමේ ඉන්න අය කියල දෙනවද? :) Colombo ගොඩාක් high class vehicles පවා දැකලා තියෙනවා මේකේ number plates එක්ක :nerd:

    Capture.jpg
     
    Last edited: