AutoLeasing

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කරදරයක් නැතිව ලීසිං ගන්න, ලීසිං ගන්න වැඩෙ අපිට බාරදෙන්න. .

    👉
    වාහනයක් තියෙන ඔබට / මිලදි ගන්න සිටින ඔබට අවම පොලි ප්‍රතිශත යටතෙ, ලීසිං / ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම් ලබාදිය හැක. .
    👉
    පිලිගත් බැංකු සහ ලීසින් ආයතන වලින් පමනක් ලීසිං පහසුකම් ලබාදේ. .

    👉
    පහත මිල ගනන් කාර් / වෑන් / ලොරි රථ සදහා පමනයි. .

    👇
    ස්පීඩ් ඩ්‍රාෆ්ට් පොලී මුදල ආසන්න වශයෙන් සදහන් කලහොත්. .
    👉
    වසරක් සදහා 1050

    👇
    ලීසිං වාරික මුදල ආසන්න වශයෙන් සදහන් කලහොත්. .
    👉
    වසර 3ක් සදහා 3156 - 3324
    👉
    වසර 4ක් සදහා 2488 - 2636
    👉
    වසර 5ක් සදහා 2075 - 2224

    ලීසිO ගැන දන්නේ නැත්තන් මුලින් මේක බලලා ඉන්න. . ගෙවන්න පුලුවන්නම් විතරක් ලීසිO ගන්න නිකන් අමාරුවෙ වැටෙන්න එපා. .
    http://elakiri.com/threads/නොදන්න-ලීසින්.1920663/


    මම කරන්නේ බ්‍රොකරින් වැඩක්. . මට පොඩි කමිශන් එකක් ලැබෙනවා ආයතන වලින් බිස්නස් එකක් දුන්නම. .
    එහෙමයි කියලා කස්ටමර්ට වාරිකේ වැඩිවීමක් වෙන්නේ නෑ. . කැමතිනම් මගෙන් ගන්න පුලුවන්. .
    මම යම් වැඩ කොටසක් ඔබ වෙනුවෙන් කරාලා ලිසිO පහසුකම ලබාදෙනවා. . ගොඩක් වෙලාවට DO එක ගන්න විතරයි ඔබට අදාල ආයතනයට යන්න සිදුවෙන්නේ. .
     
    • Like
    Reactions: maxtalker

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බම්ප් කියලා විතරක් කියන්න බැරි නිසා අහන්නෙ. ඕනෑම ලීසිං ආයතනයකින් අරන් දෙනවද? කෙලින්ම ලීසිං ආයතනයට ගියොත් උඹගෙන් ගන්නවට වඩා අඩුවට කස්ටර්මර්ට ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බම්ප් කියලා විතරක් කියන්න බැරි නිසා අහන්නෙ. ඕනෑම ලීසිං ආයතනයකින් අරන් දෙනවද? කෙලින්ම ලීසිං ආයතනයට ගියොත් උඹගෙන් ගන්නවට වඩා අඩුවට කස්ටර්මර්ට ගන්න පුලුවන්ද?

    මම කරත්, කස්ටමර්ම තනියම කරත් කස්ටමර්ට වාරිකේ ගාන වැඩිවෙන්නේ නෑ. .
    රිෆරල් කමිශන් එක වෙනම තියෙන්නේ රිෆරල් කෙනෙක් හිටියොත් එයාට ඒ වෙන්කරපු ගාන දෙනවා නැත්තන් කම්පැනි එකම තියාගන්නවා. .
    ඉන්ශුවරන්ස් වලත් ඔහොමයි. .

    අපි රේට් අඩුම ආයතනයකින් අරන් දෙන්නේ. . රේට් එක සමානයි ගොඩක් ඒවල. . (සම්පත්, කොමර්ශල්, සෙලාන්,HNB)
    මුල්ය ආයතන 100+ තියෙනවා ලOකාවේ ඒ හැම එකෙන්ම අරන් දෙන්න බෑ. .

    කස්ටමර්ගේ ඩොකියුමන්ට් ක්ලියර් නැත්තන් හෝ ක්‍රිබ් අව්ල්නම් ලීසින් එකත් ගන්නම ඕනනම් විතරක් රේට් වැඩි ආයතනයකින් ලීසිO අරන් දෙනවා. .
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    අනේ බන් උබ හැම හුට්ටම කරනවා
    උබට ඉක්මනට දියුණු වෙන්න ඕනේ උනාට අහු වෙන හැම මගුලම කරන්න යන්න එපා

    උබට එක වැඩක් වත් හරියට කර ගන්න බැ කියල කට්ටිය දන්නවා
    උබ බලන්නේ කාගෙන් හරි කුට්ටියක් කඩාගෙන දුවන්න
    නදුන්ට වඩා හපන් උබ

    දැන් ලිසින් එකක් දෙන්න හදනවා
    ඉස්සෙල්ල අඩුවට ලි බඩු දෙන්න බලපන්
    ගිනි ගණන් වලට උබේ කුණු ලීබඩු ගන්නේ නැ කවුරුත්

    උබෙන් ලිසින් අරන් වාහනේ ඉස්සුවම උබ වග කියනවද බල්ලෝ
     
    • Like
    Reactions: XibitZ

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    ඔය තියෙන්නේ බන් අඩුවට ලී බඩු. . හොදටම ඕන අයට එකෙන් ගත්තැකි, නෝමල් ඕන අයට දෙකෙන් ගත්තැකි. .
    ඉලෙක්ට්‍රොනික් බඩුත් එහෙමයි 5% අනිවාර්ය ඩිස්කව්න්ට් එකක් තියෙනවා. .
    ෆෝන්ස් වලටනම් තවත් ඩිස්කව්න්ට් වැඩි. .

    ඔය ඔක්කොම අඩුම මිල තමයි දිලා තියෙන්නෙ. .
    මම හරියට නොකරපු කිසිම වැඩක් නෑ යාලු. . කිසිම කෙනෙක් මේ වෙනකන් මගෙන් ගත්ත දෙයක අඩුපාඩුවක්, වරදක් කියලා නෑ. .

    ලිසිO ගන්න තරන් හැකියාවක් නැති අයට ලීසිO දෙන්නේ නෑ. .
    උබටනම් මෙතන වෙන සීන් එකක් තියෙන්නේ. .
    සමහරු ඉන්නවා නෑයෙක්ගේ හරි යාලුවෙක්ගේ හරි නම දාලා රිෆරල් කමිශන් එකට කෙලින. . කස්ටමර් දන්නෙත් නෑ ඒක. .
    මම ලීසිO දෙන එකට රිදෙනවනම් රිදෙන්නේ එහෙම එකෙක්ට විතරයි. .

    මම වගේම බ්‍රෝකරින් බිස්නස් එක කරන එවුන්ව මම දන්නවා. . උන්ටනම් උබටවගේ අනිත් එකාට පහර ගහලා බිස්නස් කරගන්න තරන් අහේනියක් නෑ. . උන් ලස්සනට උන්ගේ දක්ශතාවයෙන් ගේම ගහනවා. . උබ වගේ කිසි දෙයක් කරගන්න බැරි අනාතයෝ අනිත් එවුන්ට මඩගගහා දගලනවා. . එකෙන් උබට ලැබෙන ලාබෙකුත් නෑ මට වෙන පාඩුවකුත් නෑ. .
    උබේ ලබ්බේ ලිසින් මට වැඩක් නැ
    හැම මගුලම කරන්න ගිහින් නිකන් චෝර වෙන්න එපා
    උබ ගැන ගිය ත්‍රෙඩ් අපි දැක්කනේ උබ නිකන් බබා වෙන්න එපා
    කරපු එක හරි බිස්නස් එකක් නැ හැම පුකෙම ඇගිලි ගගහ දුවනවා
    මෙච්චර චෝර වෙලත් ලජ්ජා නැ
     
    • Like
    Reactions: XibitZ