කරදරයක් නැතිව ලීසිං ගන්න, ලීසිං ගන්න වැඩෙ අපිට බාරදෙන්න. .
වාහනයක් තියෙන ඔබට / මිලදි ගන්න සිටින ඔබට අවම පොලි ප්රතිශත යටතෙ, ලීසිං / ස්පීඩ් ඩ්රාෆ්ට් පහසුකම් ලබාදිය හැක. .
පිලිගත් බැංකු සහ ලීසින් ආයතන වලින් පමනක් ලීසිං පහසුකම් ලබාදේ. .
පහත මිල ගනන් කාර් / වෑන් / ලොරි රථ සදහා පමනයි. .
ස්පීඩ් ඩ්රාෆ්ට් පොලී මුදල ආසන්න වශයෙන් සදහන් කලහොත්. .
වසරක් සදහා 1050
ලීසිං වාරික මුදල ආසන්න වශයෙන් සදහන් කලහොත්. .
වසර 3ක් සදහා 3156 - 3324
වසර 4ක් සදහා 2488 - 2636
වසර 5ක් සදහා 2075 - 2224
ලීසිO ගැන දන්නේ නැත්තන් මුලින් මේක බලලා ඉන්න. . ගෙවන්න පුලුවන්නම් විතරක් ලීසිO ගන්න නිකන් අමාරුවෙ වැටෙන්න එපා. .
http://elakiri.com/threads/නොදන්න-ලීසින්.1920663/
මම කරන්නේ බ්රොකරින් වැඩක්. . මට පොඩි කමිශන් එකක් ලැබෙනවා ආයතන වලින් බිස්නස් එකක් දුන්නම. .
එහෙමයි කියලා කස්ටමර්ට වාරිකේ වැඩිවීමක් වෙන්නේ නෑ. . කැමතිනම් මගෙන් ගන්න පුලුවන්. .
මම යම් වැඩ කොටසක් ඔබ වෙනුවෙන් කරාලා ලිසිO පහසුකම ලබාදෙනවා. . ගොඩක් වෙලාවට DO එක ගන්න විතරයි ඔබට අදාල ආයතනයට යන්න සිදුවෙන්නේ. .