vitraffic
Automatically Builds Viral Affiliate Sites and Monetize it in Minutes!
මේ tool kit එක මට ලැබෙන්නේ මගේ හිතවතෙක් මාර්ගයෙන්
සුලු ගානක් වියදම් වුනත් වටිනවා කියලා දැනුන නිසා ඔහුගෙන් මේක මිලදී ගත්තේ.
යාලුවනේ vitraffic කියන්නේ ඔයාගෙම word press site එකක amazon, eBay සහ ads යන ආකාර තුනම එකතු කරලා API access හරහා automated විදියට affiliate marketing කරන්න පුලුවන් වටිනා ටූල් කිටි එකක් කිවුවොත් මම නිවැරැදියි.
මේක යාලුවනේ තීම් එකක් සහ ඊටම නිර්මාණය වූ ප්ලගින් එකකින් සමන්විතයි.
අපි බලමු මේකේ වැඩ සිද්ද වෙන්නේ කොහොමද කියලා.
පලවෙනි පියවර.
ඔයාගේ host එකට මේ තීම් එකත් ප්ලගින් එකත් install කරලා API settings ටික මේ tool kit එකේ tutorials වලට අනූව හදාගන්න ඕන.
දෙවෙනි පියවර.
ඔයාගේ niche keyword එක enter කරලා viral sites වලින් highly curated content ඇදලා ගන්න ඕන.
තුන්වෙනි පියවර.
වාඩි වෙලා ඔයාගේ සයිට් එක වර්ධනය වෙන දිහා බලන් ඉන්න ඕන.
ඉතින් යාලුවනේ ලොකු දේකට කියලා තියෙන්නේ මේකේ API ටික හදාගන්න එක.
ඒක amazon සහ eBay partnership එකේ තියන details තමයි ඇඩ් කරගන්න තියෙන්නේ.
තීමි එක හැඩ කරගන්න එක ඔයාලට බාර දෙයක්.
ලෝගෝ එකක් බැනර් එකක් සහ හොඳ competitive domain එකක් එක්ක මේ දේ කරා නම් වෙනස් වෙනස් niche වලට ලොකු දෙයක් කරන්න පුලුවන් ඔයාලට.
අවශ්‍ය වෙන්නෙ මොලේ කල්පනා කරන එක විතරයි.
මුලින්ම මේක test කරලා බලන්න free host එකකට දාගෙන හැම settings එකක්ම හදලා

ඊට පස්සෙ ඔයාට හොඳයි කියලා නොහිතුනොත් වෙනත් කෙනෙකුට ඒ අවස්ථාව ලබාදීලා පාඩුවේ ඉන්න පුලුවන්.
Vitraffic Gives You a Powerful Plugin Inside WordPress and Professional Website for your Curated Contents
Once You Are Done Vitraffic Gets in to the Action
This is How Vitraffic Works Behind the Content 24/7 on AutoPilot to Get Traffic and Sales
කොහොමද වෙන්නේ මේක

1. අන්තර්ජාලයේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා යන viral content අරගන්නවා මේකට.
2. Professional web site එකක් build කරගන්නවා ඒ පෝස්ට් වලින්.
3.targeted traffic එකක් අරගන්නවා Facebook වලින්
4. ads වලින් සහ affiliate income එක ඒ මගින් උපයාගන්නවා
මොනවාද monetizing features??
amazon සහ eBay හරහා affiliate marketing කල හැකි වීම.
Adsense සහ වෙනත් ad platforms සමඟ monetize කල හැකි වීම.
subscriptionlist එකක් build කරගැනීමට හැකිවීම තුලින් අනාගත affiliate campaign කර ගැනීමට ඉතා පහසු වීම.
ඉතින් මේ ටික තමයි මේ platform එකේ තියෙන්නේ යාලුවනේ.
තව මොනවාහරි දැනගන්න අවශ්‍ය අය PM එකක් දාන්න.
අනිවාර්යෙන්ම අහන්න වෙයි.
මොකද මේ plugin එකේ premium features activate කරගන්න නම් පොඩි දෙයක් කරන්න තියනවා.
net එකේ මේක ඇති crack කරපු version එක.
ඒත් ඒ එකක්වත් premium features එක්ක තියන ඒවා නම් නෙවෙයි.
හොඳයි. මෙතනින් vendor page එකට යන්න පුලුවනි.
LINK
මෙතනින් Download කරගන්න.
LINK
Virus Total Report එක
LINK
මේ තියෙන්නේ Tutorials සෙට් එක.
LINK
ගිහින් වැඩි විස්තර බලන්න පුලුවන් ඔයාලට.
බොහෝම ස්තූතියි හැමෝටම!