Automatically Files Move කරමු

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    අදනම් මම ලියන්න යන්නෙ Desktop Gadget එකක් ගැන. මේකෙ නම තමා The Magic Folder. Manually Files ගොඩක් වෙන වෙන Folders වලට Move කරන්න ගියාම වෙන කරදරයට හොඳ විසඳුමක්. මේකෙ විශේෂත්වය තමයි ‍file වල extension එකට අනුව අපේ Files අපිට අවශ්‍ය Folders වලට Automatically Move කරගන්න පුලුවන්.



    ඔයාලට කරන්න තියෙන දේ තමයි මේ Gadget එක උඩට Move කරගන්න ඕනි File එක , එහෙම නැත්තම් Files තියෙන Folder එක එහෙම් පිටින්ම Drag කරලා දාන්න. එතකොට Automatically Files ටික Folders වලට Move වෙයි manually බල බල Copy කරගන්න ඕනි නෑනේ දැන්. මේක Windows 7 වල සහ Vista වලට Install කරන්න පුළුවන්. මේ
    Link
    එකෙන් Gadget එක Download කරගන්න. මතක ඇතිව Extension එකටඅදාල Files ටික Move කරන්න ඕනි Folders ටික Settings වලට ගිහින් හදාගන්න.


    Folders Add කරන තැන Folder වලට අදාල extensions Add කරන තැන