BUMPමේකයි මචන් සීන් එක.මගේ ඩිග්රී එකේ ඉන්ටර්න් එක තියෙන්නෙ ඉලග සෙමෙස්ටර් එකේ.මම කරන්නේ industrial automation.එකෙ තියෙන්නෙ PLC,CNC,Pneumatics වගේ දේවල්.තව manufacturing technology ත් තියනවා.අපිට ලොකුවට ප්රැක්ටිකල් නෑ තියරි තමයි ගොඩක් තිබුනේ.මට ඔනේ මේ සබ්ජෙක්ට් වල ප්රැක්ටිකල් knowledge එක වැඩි කරගන්න.මොකද practical නැතිම තරම් අපිට.ඉතින් මම ලන්කාවේ මේ සබ්ජෙක්ට් හොදටම තියන තැනක් බැලුවේ ඉන්ටර්න් යන්න.එහෙම තැනක් දන්න කවුරු හරි හෝ මේකට advice එකක් දෙන්නකෝ මොකද්ද කරන්න ඔනේ කියල.මේ වෙලාවේ ඒක ලොකු දෙයක්
පුලුවන්නම් කට්ටිය බම්ප් කරලා සහයෝගය දෙන්න යාලුවනේ![]()
nikini hodaiNikini eka tikak parana company ekak. Recommend karanna tharam danne naa bro.
Bump
Nikini eka tikak parana company ekak. Recommend karanna tharam danne naa bro.
nikini hodai
dipped products
loadstar
ceylon tobacco
MAS
brandix
oya wage manufacturing plant ona ekaka automation thiyanawa
උබට ප්රැක්ටිකල් මදිනම් කරන්න තියෙන හොදම දේ ප්රැක්ටිකල් සුපිරියට දෙන තැනක කොස් එකක් කරන එක. ජරමන් ටෙක් එකේ සුපිරි කොස් සෙට් එකක් පට්ට ප්රැක්ටිකල් සේසන් ටිකක් එක්ක. CNC , Robatics , Pneumatic Automation වලට වෙන වෙනම කොස් තියෙනවා. පාර්ට් ටයිම් කොස් ටික කරගන්න පුළුවන්. ප්රැක්ටිකල් පැත්තට බර කරලා තමයි කොස් ඩිසයින් කරලා තියෙන්නේ. මහ ගානක් යන්නෙත් නැ. මොකද උබ කොහේ හරි ඉන්ඩස්ටිරියල් පොයිට් ඉන්ටරන් ගියාම වෙන්නේ එතකන තියෙන වෙන උන් ඩිසයින් කරපු මැෂීන් එකක් මේන් ටේන් කරගෙන ඉන්න එක තමයි. නිකිනිලගේ හරි ඉලුක්කුබුරලගේ හරි ඉන්ටරන් හදාගන්න පුළුවන් නම් හොදයි. මම දන්නැ උබ කොහෙද ඉගෙන ගත්තේ කියලා හැබැයි උබ සල්ලිදිලා ඉගෙන ගන්න එකෙක් නම් අදාල ආයතනයෙන් කොස් වලට ආදලව ප්රැක්ටිකල් ටික කරගන්න ඔන කරන ඉක්විප්මන්ට් ටුල්ස් සප්ලයි කරන්න එක ප්රැක්ටිකල් ටික හරියට කරල දෙන්න ඔනි. .
Techde bn kare ube?නෑ මචන් මම ගවර්න්මන්ට් එකක ඉගෙන ගන්නේ,තාම ප්රැක්ටිකල් කරන්න ලැබ් නෑ.
Techde bn kare ube?
නෑ මචන් මම ගවර්න්මන්ට් එකක ඉගෙන ගන්නේ,තාම ප්රැක්ටිකල් කරන්න ලැබ් නෑ.ඊක නිසා ප්රැක්ටිකල් වැඩිපුර නෑ,මම ජර්මන් ටෙක් එකට කතා කළා.ගවර්න්මන්ට් යුනිවර්සිටි යන අයට පාර්ට් ටයිම් කරන්න බෑලු.බොරුවක් හරි කියලා දන්න වෙනවා.අනික ජර්මන් ටෙක් එකේ CNC කොස් එක කරන්න ඊට කලින් තව කොස් 4ක් කරන්න ඔනී.නැතුව CNC කරන්න බෑ.එක නිසා තමයි මම බැලුවේ මේවා තියන හොද කොම්පැනි එකකට join උනොත් මේ ටික කරගන්න පුළුවං වෙයි කියලා,ඒත් උබ කියන විදියට එක මැෂින් එකක වැඩ කරන එකෙක තේරුමක් නෑ තමයි මචන්.උබ දිපු අඩ්වයිස් වලට තැන්ක්ස් මචන්.ලොකු උදව්වක් කලේ.
ටෙක් එකේ ගවර්මන්ට් යුනිවසිටි ලමයින්ට කොස් වලට ඇප්ලයි කරන්න දෙන්නේ නැත්තේ , ඇත්තටම එහෙම අයට ඉස්සරහට ඉගෙන ගන්න ගොඩක් චාන්ස් තියෙනවනේ එකයි . ඔලෙවල් වත් නැති ලමයි ටිකටනේ කිසිම දෙයක් කරගන්න බැරි වෙන්නේ. එත් ඔයා වගේ කෙනෙක්ට තියෙන්නේ වෙනම මිශන් එකක්නේ. එක නිසා එහෙම කෙනේක්ට ගිහින් ස්ටාෆ් එකත් එක්ක කථා කරලා දෙයක් කරගන්න පුළුවන්. උබ ඇත්තටම උවමනාවක් තියෙ නම් මට PM එකක් දාපන් උබේ කන්ටැක් නම්බර් එක.
Send me details, I will support you for freelance works at the field
CNC operate karana ekai repair karana ekai 2k. operate karana eka repair karanna danne na. repair karana godak ewunta basic operation walin ehata ba. ubata intern waladi oya okkoma igena gannath ba. uba lankawe nam job eka karanne oya dewal godak welawata karanne technician la( except PLC programming. habai ekath technician karana company nathuwama nemei). lankawe engineers la karanne thanikara management role ekak. intern kiyanne amuthu pot ekak nemei. masa 6 ma ubata godak welawata reports/presentations hadanna thamai wenneනෑ මචන් මම ගවර්න්මන්ට් එකක ඉගෙන ගන්නේ,තාම ප්රැක්ටිකල් කරන්න ලැබ් නෑ.ඊක නිසා ප්රැක්ටිකල් වැඩිපුර නෑ,මම ජර්මන් ටෙක් එකට කතා කළා.ගවර්න්මන්ට් යුනිවර්සිටි යන අයට පාර්ට් ටයිම් කරන්න බෑලු.බොරුවක් හරි කියලා දන්න වෙනවා.අනික ජර්මන් ටෙක් එකේ CNC කොස් එක කරන්න ඊට කලින් තව කොස් 4ක් කරන්න ඔනී.නැතුව CNC කරන්න බෑ.එක නිසා තමයි මම බැලුවේ මේවා තියන හොද කොම්පැනි එකකට join උනොත් මේ ටික කරගන්න පුළුවං වෙයි කියලා,ඒත් උබ කියන විදියට එක මැෂින් එකක වැඩ කරන එකෙක තේරුමක් නෑ තමයි මචන්.උබ දිපු අඩ්වයිස් වලට තැන්ක්ස් මචන්.ලොකු උදව්වක් කලේ.

.mage nm lokuma idea ekak thiyenne wena rataka job ekk krnna moka mehe job adu nisa.eka thamai machan practical tika goda dagannai experience eka hadagannai beluwe.mata wediya industry gena loku denumak ne thama mokada mama thama uni yana nisa.ekai mma meke demme meka gena.mama hithan hitiye PLC,CNC tika goda dagena expirience hadagena e field eken jobak set karaganna kiyala.eth oya kiyana ekath hari.intern kale godak igena ganna beriwei,eth mma puluwn tika krganna mahnsi wenwa khmahri.
mama denatama arduino walin podi podi dewal karnwa,mata poddk explain krnna puluwnda me wage field wala demand eka monwage ewtada wedi kiyla,mata podi idea ekak ganna puluwn ethakota
reply kalata thnx mchn
mage nm lokuma idea ekak thiyenne wena rataka job ekk krnna moka mehe job adu nisa.eka thamai machan practical tika goda dagannai experience eka hadagannai beluwe.mata wediya industry gena loku denumak ne thama mokada mama thama uni yana nisa.ekai mma meke demme meka gena.mama hithan hitiye PLC,CNC tika goda dagena expirience hadagena e field eken jobak set karaganna kiyala.eth oya kiyana ekath hari.intern kale godak igena ganna beriwei,eth mma puluwn tika krganna mahnsi wenwa khmahri.
mama denatama arduino walin podi podi dewal karnwa,mata poddk explain krnna puluwnda me wage field wala demand eka monwage ewtada wedi kiyla,mata podi idea ekak ganna puluwn ethakota
reply kalata thnx mchn