Automobile Engineering කරන්න හොද තැනක් කියපන්කෝ. මට නෙමෙයි. අපේ කොල්ලෙක් ඉන්නවා. ඌAL කරලා නෑ. පහුවෙලා හරි මේ පාර o/L හොදට ගොඩ දාගත්ත. Maths ,Science වලට C තියනවා. මුලින්ම Advanece Diplomaඑකක් හරි, HND එකක් උනත් කමක් නැහැ.
Automobile Engineering නැතුව වෙන හොද කෝස් එකක් උනත් අවුලක් නෑ
මේ ගැන දන්න උන් උදව්වක් දීපන්. කවුරු හරි වැරදි හදාගෙන ඉගෙන ගන්න හදද්දි උදව් කරන එක අපේ යුතුකමක්.
Automobile Engineering නැතුව වෙන හොද කෝස් එකක් උනත් අවුලක් නෑ
මේ ගැන දන්න උන් උදව්වක් දීපන්. කවුරු හරි වැරදි හදාගෙන ඉගෙන ගන්න හදද්දි උදව් කරන එක අපේ යුතුකමක්.
Last edited: