moko ban?????
හැම එකකටම පැන පැන ගිහින් අන්තිමට මමත් නතර උනේ මේකෙන් තමයි.

KIS forever (danata hithan inne)
avast dala balapan 

machanla oka virus eka thiyena folder eka pitinma makala danawa neda
thawa pathch file, crack file



mata epama karapu eka ekai![]()
mamat kalin avast use kale...
mulin hodai passe tiyena okkoma allanawa block karana wedak karaganna ne..
monawahari install karanna giyama epaa wenawa
games ehema okkoma ewarai...
avg 1 kisi karadarayak ne...
speed 1t hodai... apita contro lkaranna puluwan hemadema.......


යකෝ උන් ෆ්රී දෙන එකෙන් අල්ලන්නේ පෙන් වලින් එන වයිරස් විතරයි ... ඉන්ටර්නෙට් එකෙන් එන එව්වා අල්ලන්නේ නෑ


torrent game wala godak virus thiyenawa bn
ithin bn virus allanne nathi eka hodai nam mokatada bn virus guard eka![]()
![]()
![]()
![]()
![]()
![]()
virus allanawa ban 1enma...
hodata hoyala download karapan hema game 1ma virus ne...
crack 1nan allanna chance wadie kohomatat
man kiuwe avast 1en apita mukutma karanna denne nehene...
terminated tamai kochchara sure unat....






![]()
ඕවා මොනා bitdefender තමා එල..




matath oka danna hithuna
machan oya rating walin balanna ba bn hoda monada kiyala
pavichchi karalama balanna one
avast walata passe matanam ESET witharai![]()

අන්තිමටම නැවතුනේ bitdefender ගාව..
ඒ කාලේ නම් avast වලට ගහන්න AV එකක් තිබුනේ නැහැ..
පස්සේ කැස්පා පොම් වුනා.. Eset හොඳයි ඕන ස්ලෝ මැෂින් එකකට. avira, avg නම් මට ඇල්ලුවේ නැහැ. bullguard එකත් ටිකක් අල්ලලා හිටියා.. පස්සේ ඔක්කොම එපා වෙලා microsoft security essential daගෙන හිටියා.. අන්තිමටම දැන් bitdefender 2012,2013 වලින් පස්සේ 2014 use කරනවා.. කිසි කරදරක් නැහැ.එයාගේ පාඩුවේ එය වැඩ.bolata kaspage awul nathei
matanam![]()
![]()
![]()
![]()
![]()

හිත හිතා ඉන්න එපා දාලම බලපන් වෙනස..
මාත් ඔය හැම මාගුලම පාවිච්චි කරා..අන්තිමටම නැවතුනේ bitdefender ගාව..
ඒ කාලේ නම් avast වලට ගහන්න AV එකක් තිබුනේ නැහැ..
පස්සේ කැස්පා පොම් වුනා.. Eset හොඳයි ඕන ස්ලෝ මැෂින් එකකට. avira, avg නම් මට ඇල්ලුවේ නැහැ. bullguard එකත් ටිකක් අල්ලලා හිටියා.. පස්සේ ඔක්කොම එපා වෙලා microsoft security essential daගෙන හිටියා.. අන්තිමටම දැන් bitdefender 2012,2013 වලින් පස්සේ 2014 use කරනවා.. කිසි කරදරක් නැහැ.එයාගේ පාඩුවේ එය වැඩ.
බුම්ප්

ඇයි මචෝ ඔයාට කැස්පා අවුල් ,,,
2013 එකේ මට තව දවස් 33ක් තියනවා ඊළගට 2014 ගන්න ඕනි.![]()
මට කිසිම අවුලක් නැහැ නේ මචෝ ...

I have used computers with this. The problem is that the computer and internet speed goes very slow. Really slow for a long time, and it shows heavy data transfer while I am stuck unable to open a plain web page, let alone video or downloads.
After a long time I decide to give up and shut down, and then, all of a sudden it shouts, "AVAST! VIRUS DATABASE HAS BEEN UPDATED."
We can't control auto update as far as I know.
