avast free

piuluc

Member
Sep 25, 2013
233
20
0
moko ban?????

mata epama karapu eka ekai :(

හැම එකකටම පැන පැන ගිහින් අන්තිමට මමත් නතර උනේ මේකෙන් තමයි.

me too :D

KIS forever (danata hithan inne)
:P avast dala balapan :P
ube hitha wenas wenawa sure :D

machanla oka virus eka thiyena folder eka pitinma makala danawa neda
thawa pathch file, crack file

na bn :P
e avira eka :D
avast eka virus witharai ayn karanne :D
 
Last edited:

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
mata epama karapu eka ekai :(

mamat kalin avast use kale...
mulin hodai passe tiyena okkoma allanawa block karana wedak karaganna ne..
monawahari install karanna giyama epaa wenawa
games ehema okkoma ewarai...
avg 1 kisi karadarayak ne...
speed 1t hodai... apita contro lkaranna puluwan hemadema.......
 
torrent game wala godak virus thiyenawa bn :(
ithin bn virus allanne nathi eka hodai nam mokatada bn virus guard eka :lol: :lol: :lol: :lol: :lol: :lol:
 
Last edited:

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    යකෝ උන් ෆ්‍රී දෙන එකෙන් අල්ලන්නේ පෙන් වලින් එන වයිරස් විතරයි ... ඉන්ටර්නෙට් එකෙන් එන එව්වා අල්ලන්නේ නෑ
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    යකෝ උන් ෆ්‍රී දෙන එකෙන් අල්ලන්නේ පෙන් වලින් එන වයිරස් විතරයි ... ඉන්ටර්නෙට් එකෙන් එන එව්වා අල්ලන්නේ නෑ

    eka aththa machan :D
    eth bana ewwa check wenawa :D

    firewall ekak one nam machan IS eka use karapan
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    torrent game wala godak virus thiyenawa bn :(
    ithin bn virus allanne nathi eka hodai nam mokatada bn virus guard eka :lol: :lol: :lol: :lol: :lol: :lol:

    virus allanawa ban 1enma...
    hodata hoyala download karapan hema game 1ma virus ne...
    crack 1nan allanna chance wadie kohomatat
    man kiuwe avast 1en apita mukutma karanna denne nehene...
    terminated tamai kochchara sure unat....
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    virus allanawa ban 1enma...
    hodata hoyala download karapan hema game 1ma virus ne...
    crack 1nan allanna chance wadie kohomatat
    man kiuwe avast 1en apita mukutma karanna denne nehene...
    terminated tamai kochchara sure unat....

    terminated ekada sin eka :D

    machan eka parak unama eka ayn karanna puluwan :D
    mama karanna ehemai.dan terminated eka dakka kalayak mathaka na :P

    mama virus check karana nisa oka enawa aduy.eka para open karoth thamai godak welawata enne :D

    ekath ayn karanna puluwan :angry:

    ane manda bn mata AVG nam dirawannema na :sorry: :sorry: :sorry: :sorry: :sorry:
     
    avtest-2013_03.png

    ඕවා මොනා bitdefender තමා එල..

    bitdefender-total-security-2014.gif

    දැනට AV Rankings වල අංක එකට ඉන්න අවරුදු 3ක් ම හොදම Antivirus Guard එක විදිහට තේරුනු Bitdefender Total Security එක.

    source
     
    Last edited:
    matath oka danna hithuna :P

    machan oya rating walin balanna ba bn hoda monada kiyala :D

    pavichchi karalama balanna one :D

    avast walata passe matanam ESET witharai :P

    හිත හිතා ඉන්න එපා දාලම බලපන් වෙනස.. :P

    මාත් ඔය හැම මාගුලම පාවිච්චි කරා.. :yes:අන්තිමටම නැවතුනේ bitdefender ගාව.. :love: ඒ කාලේ නම් avast වලට ගහන්න AV එකක් තිබුනේ නැහැ..:D පස්සේ කැස්පා පොම් වුනා.. Eset හොඳයි ඕන ස්ලෝ මැෂින් එකකට. avira, avg නම් මට ඇල්ලුවේ නැහැ. bullguard එකත් ටිකක් අල්ලලා හිටියා.. පස්සේ ඔක්කොම එපා වෙලා microsoft security essential daගෙන හිටියා.. අන්තිමටම දැන් bitdefender 2012,2013 වලින් පස්සේ 2014 use කරනවා.. කිසි කරදරක් නැහැ.එයාගේ පාඩුවේ එය වැඩ.
     
    බුම්ප්

    bid nam machan godak ewwai run karanna amaruy :(

    :eek:
    ඇයි මචෝ ඔයාට කැස්පා අවුල් ,,,
    2013 එකේ මට තව දවස් 33ක් තියනවා ඊළගට 2014 ගන්න ඕනි.:love:
    මට කිසිම අවුලක් නැහැ නේ මචෝ ...

    samahara virus allanne na machan :(
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    I have used computers with this. The problem is that the computer and internet speed goes very slow. Really slow for a long time, and it shows heavy data transfer while I am stuck unable to open a plain web page, let alone video or downloads.
    After a long time I decide to give up and shut down, and then, all of a sudden it shouts, "AVAST! VIRUS DATABASE HAS BEEN UPDATED.":rofl::rofl:
    We can't control auto update as far as I know.

    auto upadate disable කරන්න මහලොකු ගේමක් දෙන්නෙ මොකටද බන්. settings වල ඔය පොල් ගෙඩි අකුරෙන් තියෙන්නෙ :rofl: