Avast internet security 6.0 with key

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් කවුරුත් මේ Antivirus එක ගැන දන්නවා ඇති ,, පරණ සංස්කරණය වගේ නෙමෙය් අලුත් එක පට්ට, එළකිරි වගේ වැඩ ,, අන්තර්ජාලයේ ඇති වෙබ් පිටු වල ගුණාත්මක බාවයද අලුත් එකෙන් බලා ගන්ඩ පුළුවන් ,, කෑස්පුරි එක වගේ නෙමෙඉ කොම්පා එක ස්ලෝ වෙන්නෙත් නැ පහල ලින්කු ආදාරයෙන් බාගත කර ගන්ඩ ,, mediafire ලින්කුව ආදාරයෙන් 2012 dec දක්වා වලංගු key file එක බාගත කර ගන්ඩ ,, වැඩේ හොඳනම් රෙප් එහෙම දීලා යන්ද අමතක කරන්ඩ එපා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    AIS -
    http://download.cnet.com/Avast-Internet-Security/3000-18510_4-75095376.html

    Key file - http://www.mediafire.com/?wpnefbkdkgx7enn#1