Avatar හදපු computere බලේ

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    කවදා හරි හිතලා තියනවද James Cameron ගේ Avatar චිත්‍රපටයේ එන visual effects හදන්න කොච්චර බලයක් තියෙන computer එකක් ඕන උනාද කියල. කෙටිම පිළිතුර තමා ගොඩක්. ඇති විශිෂ්ඨ ගනයේ visual effect තියෙන චිත්‍රපටයක් හදන්න ඕන උනාම Hollywood නිෂ්පාදකයෝ නිතරම උදව් ගන්නේ Weta Digital visual effect ආයතනයයි.
    wetalogo.png

    මෙම ආයතනය පහිටා තිබෙන්න New Zealand වල Wellington වල.මෙය වර්ග අඩි 10000 පුරා විසිරුනු server පද්දතියකින් සමන්විත වෙනවා. මේ අයගේ ප්‍රදානම කාර්ය වන්නේ Computer-generated imagery(CGI) අවශ්‍ය චිත්‍රපට වල visual effect render කීරිම. මේ අයගේ වැඩ වල ප්‍රතිපල කිහිපයක් තමා The Lord of the Rings Trilogy, X-Men: The Last Stand,District 9, and King Kong කියන්නේ.
    avatarhybridevfx03.jpg
    avatarsb.jpg


    Weta digital Visual effect department එක racks 34ක් සහ එක rack එකක chasis 4ක පරිගණක යන්ත්‍ර 32කින් සමන්විත වෙනවා. මෙම පරිගණක යන්ත්‍ර සියල්ල ගත්විට processors 40000ක් 104 terabyte මතකයක් 10GB network adaptor වලින් සම්බන්ද කර තිබෙනවා. මේ අය සතුව HP BL2x220c blade computers 40000ක් තිබෙනවා.
    77633362.jpg

    මෙම සුපීරි පරිගණක පද්දතිය Avatar චිත්‍රපටය render කීරීමට දිනකට කාර්යන් මිලියන 1.4 සිදුකෙරුනු ලැබුවා. 8 gigabyte දත්ත තප්පරයක් තුල සකස් කරමින් පැය 24 පුරා සම්පුර්ණ මාසයක් ගත උනා. බොහෝවිට චිතරපටයේ එක රාමුවක් render කිරීමට පැය කිහිපයක් අවශ්‍ය උනා.එක රාමුවක් යනු තත්පරයක රාමු 24න් එකක් එසේ සලකා බලනවිට Weta digital ආයතනය සතු පරිගණක පද්දතියේ බලය සිතා ගත හැකිය.

    :nerd:



    :yes::yes::yes::yes:good info. Rep4+ Whizzkid:yes::yes::yes::yes::yes::yes: