අපේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා...
(ඇපල් එකක් ගනින්කෝ ලේසිනේ වගේ ජෝක්ස් නම් කියන්න එපා ඉතින්)
- Emoji හෝ drawing type විදියට avater එකක් හදාගන්න හොද android ඇප් එකක් තියෙනවද? Bitmoji සෙට් වෙන්නේ නැ.
- Apple ලගේ Memoji වගේ ඇන්ඩ්‍රොයිඩ් වල හදන්න හොද ඇප් එකක් තියෙයිනම් කියපං
(ඇපල් එකක් ගනින්කෝ ලේසිනේ වගේ ජෝක්ස් නම් කියන්න එපා ඉතින්)