Avatar: The Way of Water

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    Hukalane ban shit. Iye ra 1st eka apahu baluwa. Eka balala me trailer eka baladdi meka goo godak wage.

    kalin eketh ohama thama hithuwe, eunata 4k blue ray ekak balapan. patta gathi. man lagadi baluwa frist eka super quality bn.
    1st eka hodai ban. mun meke vfx too perfect karanna gihin too artificial karagena thiyanne.
    ------ Post added on Nov 16, 2022 at 2:17 PM
     
    • Wow
    Reactions: Stimulus mind

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    987
    93
    Hukalane ban shit. Iye ra 1st eka apahu baluwa. Eka balala me trailer eka baladdi meka goo godak wage.

    1st eka hodai ban. mun meke vfx too perfect karanna gihin too artificial karagena thiyanne.
    ------ Post added on Nov 16, 2022 at 2:17 PM
    patta aul ne
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    Vfx wadi artificial gatiya wadi nikan disney cartoon ekak wage
    Gama kala meda meke
    Aparade
    Ou ban. Hodatama wadi
    Hukalane ban shit. Iye ra 1st eka apahu baluwa. Eka balala me trailer eka baladdi meka goo godak wage.

    1st eka hodai ban. mun meke vfx too perfect karanna gihin too artificial karagena thiyanne.
    ------ Post added on Nov 16, 2022 at 2:17 PM

    You should never underestimate James Cameron :yes:

    29f2886dc26a9ffb85e137235e90c1cd.jpg
    James-Cameron-Movies-Ranked-for-Filmmakers-Featured.jpeg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    Never underestimated about him machan. All other movies are grate. Only talking about graphics of this movie. It's like too much.
    අපිට පුංචි මොනිටර් එකකින් බලලා CGI වල කොලිට් එක කියන්න බෑ සහෝ. Avatar ෆිල්ම්ස් වල VFX කරන ප්‍රධානම VFX company එක වෙන නවසීලන්තෙ Weta digital කියන VFX company එකෙන් (Lord of the rings, planet of the apes වගේ ෆිල්ම්වල CGI කරපු කම්පැනි එක, Lord of the rings ෆිල්ම්ස් ඩිරෙක්ට් කරපු පීටර් ජැක්සන්ට තමයි මේ කම්පැණි එකේ සම අයිතිය තියෙන්නෙත් :yes: ) AVTAR 2 වෙනුවෙන්ම අලුතෙන්ම නිපදවපු CGI innovations ගාණ දන්නවානම් ඔයා ඔහොම කියන්නෙ නෑ. මේ ෆිල්ම් එකටම ඩිවලොප් කරපු Water simulations technics වලට විතරක් Weta digital එකට පේටන්ට් බලපත්‍රම විතරක් 5-6 ක් තියෙනවා. Underwater motion capture technology එක මුලින්ම පාවිච්චියට ගන්නෙත් Avatar 2 වලදි.:yes: අනික ජේම්ස් කැමරන් හැමවෙලේම උත්සාහ කරන්නෙ හොද theater experience එකක් audience එකට දෙන්න. :yes: මේ තියෙන්නෙ Avatar 2 වලටම ඩිවලොප් කරපු CGI technics වලට ගත්තු පේටන්ට් බලපත්‍රවල ලිස්ට් එක.

    Patents Assigned to AVATAR MERGER SUB II, LLC.

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,035
    4,824

    TFS machan info walata.

    "අපිට පුංචි මොනිටර් එකකින් බලලා CGI වල කොලිට් එක කියන්න බෑ සහෝ"

    This make sense 👍
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,858
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිට පුංචි මොනිටර් එකකින් බලලා CGI වල කොලිට් එක කියන්න බෑ සහෝ. Avatar ෆිල්ම්ස් වල VFX කරන ප්‍රධානම VFX company එක වෙන නවසීලන්තෙ Weta digital කියන VFX company එකෙන් (Lord of the rings, planet of the apes වගේ ෆිල්ම්වල CGI කරපු කම්පැනි එක, Lord of the rings ෆිල්ම්ස් ඩිරෙක්ට් කරපු පීටර් ජැක්සන්ට තමයි මේ කම්පැණි එකේ සම අයිතිය තියෙන්නෙත් :yes: ) AVTAR 2 වෙනුවෙන්ම අලුතෙන්ම නිපදවපු CGI innovations ගාණ දන්නවානම් ඔයා ඔහොම කියන්නෙ නෑ. මේ ෆිල්ම් එකටම ඩිවලොප් කරපු Water simulations technics වලට විතරක් Weta digital එකට පේටන්ට් බලපත්‍රම විතරක් 5-6 ක් තියෙනවා. Underwater motion capture technology එක මුලින්ම පාවිච්චියට ගන්නෙත් Avatar 2 වලදි.:yes: අනික ජේම්ස් කැමරන් හැමවෙලේම උත්සාහ කරන්නෙ හොද theater experience එකක් audience එකට දෙන්න. :yes: මේ තියෙන්නෙ Avatar 2 වලටම ඩිවලොප් කරපු CGI technics වලට ගත්තු පේටන්ට් බලපත්‍රවල ලිස්ට් එක.

    Patents Assigned to AVATAR MERGER SUB II, LLC.

    hela yakka puttu api uba hitanne apita tiyenne punchi monitor kiyalada
    Ubata waradila
    Sambolay batuy kawath ape diga palale nam aduwak na