ජේම්ස් කැමරන්ගේ "Avatar: The Way of Water" සිනමාපටය පිළිබදව මා විසින් පළකල වෙනත් ලිපි
📽
📽
📽
📽
Last edited:
James Horner නැති වෙච්ච එක නම් ලොකු පාඩුවක්.2010 මේක බලනකොට ආපු ගැම්ම
අන්තිම fight සීන් ටික + music![]()



දිග වැඩි උනාම එපා වෙනවාෆිල්ම් එකේ runtime එක පැය 3 යි, මිනිත්තු 10 යි end credits එක්කම. කට්ටිය මොකද හිතන්නෙ. Runtime එක වැඩි ද? නැත්නම් මේ ගාණ හොදයි ද?
'Avatar: The Way of Water’ Runtime Sails Past Three Hours
Film eka balana kota welawa yanawa there ne nethnam awlak nehe mata namෆිල්ම් එකේ runtime එක පැය 3 යි, මිනිත්තු 10 යි end credits එක්කම. කට්ටිය මොකද හිතන්නෙ. Runtime එක වැඩි ද? නැත්නම් මේ ගාණ හොදයි ද?
'Avatar: The Way of Water’ Runtime Sails Past Three Hours
Hmm...