Avegers වලට කලින්...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Captain ජැක් ස්පැරෝ;12754760 said:
    පට්ට........:cool:
    Iron Man 2 බලන්න කලින් Iron Man 1 බලලා ඉදපන්.............:yes:


    ekenma..mame eke damme naththe...Avengers valata link karagena thiyenne meh film thuna nisa machan..Iron Man kauda kiyala thirenna nam Iron man 1 balanna owna kohomath Avengers film eke 1st Avenger "Captain America" unata film eke Pora Iron Man thamai :D:lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඔය ලිස්ට් එකට මේ චිත්‍රපටියත් එකතු කරපන්.. මේ චිත්‍රපටිය එක සැරයක් බලපු එකෙක් ආයෙම බලනවා.. ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..

    Hugo%2BCabret%2BFrench%2BPoster.jpg

     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචං ඔය ලිස්ට් එකට මේ චිත්‍රපටියත් එකතු කරපන්.. මේ චිත්‍රපටිය එක සැරයක් බලපු එකෙක් ආයෙම බලනවා.. ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..

    Hugo%2BCabret%2BFrench%2BPoster.jpg


    ඕක අනිවා බලන්න ඕන Film එකක්..2012 හොඳම Film එකට අදාල Grammy Award එකද කොහෙදත් ගත්තා..
     

    33000W

    Member
    මචං ඔය ලිස්ට් එකට මේ චිත්‍රපටියත් එකතු කරපන්.. මේ චිත්‍රපටිය එක සැරයක් බලපු එකෙක් ආයෙම බලනවා.. ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..

    Hugo%2BCabret%2BFrench%2BPoster.jpg


    මොකද්ද බන් මේකෙ වෙන්නෙ:nerd::nerd:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද බන් මේකෙ වෙන්නෙ:nerd::nerd:

    අවුරුදු 12ක විතර ළමයෙක් එයාගේ තාත්තත් එක්ක ජීවත් වෙන්නේ.තාත්තා ‍රැකියාවක් විදියට කලේ ඔරලෝසු හදන එක..(repairing).ඒත් ඒ ළමයගේ අවාසනාවට ඒ තාත්තවත් එයාට නැති වෙනවා..ඒත් ඒ ලමයා අනාතයෙක් වෙන්නේ නැහැ..එයාට හිටියා බීලාම නැහිලා යන්න ඔන්න මෙන්න ඉන්න මාමා කෙනෙක්..(මහප්පා or බාප්පා කෙනෙක්) ජීවිතේට හරි හමන් බලාපොරොත්තුවක් වත් නැති ඒ ළමයාගේ ජීවිතේ එක බලාපොරොත්තුවක් තියෙනවා..තාත්තාට ඉවරයක් කරලා දාන්න බැරි වුන දෙයක් ඉවර කරනවා කියලා..ඒ බලාපොරොත්තුව ඒ පුංචි ජීවිතයම එළිය කරනවා...
    මේ ‍ෆිල්ම් එක නිෂ්පාදනයට අනෙක් ඒවට සාපේක්ෂව අඩු වියදමක් වියදම් වෙලා තියෙන්නේ..සුපිරි නලු නිලියො කියලා කස්ටියත් නැහැ..ඒත් සුපිරි නිර්මාණයක්..මාරම කතාවක් ගලාගෙන යනවා..කස්ටියකට මේ ‍ෆිල්ම් එක සෙට් උනේ නැහැ කියනවා..ඒත් මට නම් සෑහෙන්න සෙට් වුනා..හොඳම ‍ෆිල්ම් එක විදියට ‍තෝර ගත්තේ ඇයි කියලවත් දැන ගන්න බලන්න....
    මෙන්න බා ගන්න ඕන අයට ලින්ක් එක..

    http://yify-torrents.com/movie/Hugo_2011
     
    Last edited:
    • Like
    Reactions: 33000W