Captain ජැක් ස්පැරෝ;12754760 said:පට්ට........
Iron Man 2 බලන්න කලින් Iron Man 1 බලලා ඉදපන්.............![]()

මචන්ලා avengers එකේ after credit සීන් එකක් තියනවද?
මචන්ලා avengers එකේ after credit සීන් එකක් තියනවද?
පොර පට්ට ඩයල් එක බන්.........ekenma..mame eke damme naththe...Avengers valata link karagena thiyenne meh film thuna nisa machan..Iron Man kauda kiyala thirenna nam Iron man 1 balanna owna kohomath Avengers film eke 1st Avenger "Captain America" unata film eke Pora Iron Man thamai![]()

මචං ඔය ලිස්ට් එකට මේ චිත්රපටියත් එකතු කරපන්.. මේ චිත්රපටිය එක සැරයක් බලපු එකෙක් ආයෙම බලනවා.. ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..
![]()
මචං ඔය ලිස්ට් එකට මේ චිත්රපටියත් එකතු කරපන්.. මේ චිත්රපටිය එක සැරයක් බලපු එකෙක් ආයෙම බලනවා.. ඒ තරම් ලස්සන ෆිල්ම් එකක්..
![]()

මොකද්ද බන් මේකෙ වෙන්නෙ![]()
ado mamath me film balala hitiyata un hitiya kiyalavath mathaka naha,
godak thanks machan mathak karaata,
nice post