ඔව් HulK වලින්ම පටන් ගන්න..ඒත් First Avenger හල්ක් නෙමෙයි.. Captain America.. පොර වගේ ඉන්නෙ Iron Man ඒ කෙන් නොකියා කියන්නේ කායිකව කොච්චර ශක්තිය තිබුනත්..මොලෙන් ගේම ගහන එකා තමයි පොර කියලා...
Thanks for the comments and REP (Rep added tooo)![]()
♥-Aurora-♥;12754799 said:Thor තමා එලම..
3+ ~♥~
Robin akka (Cobie Smulders) th innawada Avengers eke
BR rip enakal inne![]()
Adoo Maxxaa Banz
thanx Rep added![]()
Agent Maria Hill කියන නමෙන් නම් ඉන්නවා..Robin ද කියලා නම් දන්නේ නැහැ..අපෝ මේකේ HD එනකන් ඉඳලා බලහන් මචන් නැත්තම් ෆිල්ම් එක එපා වෙයි..

big fan of Marvel and some in DC universe 
Robin akka (Cobie Smulders) th innawada Avengers eke
BR rip enakal inne![]()

September wenakanwath innawei ne![]()

awulak na machan,film eka quality ekata balanakota tama watinne
camera copy chaa![]()
September wenakanwath innawei ne![]()
අහ් ඔව් ඒකේ..ඉන්නවා කියලා IMDB එකේ තිබුනා..මම බලන්නේ නැහැ මචන් බලන TV සීරීස් ටික ශේප්..වෙන වැඩක් කර ගන්න වෙන්නේ නැහැ..මේ ටිකේ නම් බලන්නේ..How I met your mother balana kattiyata meya wa purudu Robin kiyana name eken ne![]()
ela ela 1080p rip ekak enakal caps wath balanne nabig fan of Marvel and some in DC universe
![]()
awulak na machan,film eka quality ekata balanakota tama watinne
camera copy chaa![]()