machoo avengers down karanda quality link ekak nadda???
machoo avengers down karanda quality link ekak nadda???
hehe mamat weekly balanne HIMYM,big bang theory,2.5men,Supernatural,burn notice.wwe eka nam gemak dila nawatta gattaow machan tika kaalayak inna vei but August vage veddi ei..
අහ් ඔව් ඒකේ..ඉන්නවා කියලා IMDB එකේ තිබුනා..මම බලන්නේ නැහැ මචන් බලන TV සීරීස් ටික ශේප්..වෙන වැඩක් කර ගන්න වෙන්නේ නැහැ..මේ ටිකේ නම් බලන්නේ..
Continuum විතරමයි..
Game of Thrones,
Spartacus,
Borgias,
Supernatural,
Lost ටිකනම් සුපිරි..
WWE බැලිල්ල නම් හෙන ගේමක් දීලා නවත්ත ගත්තා දැන් නම් විහිලුවටවත් බලන්නේ නැහැ..
Anivaa......
me tikakata echchara time ekak yanne naha mokada week eke eka eka dawas walana episode release wenne.so shape 
Avengers
![]()
ඔන්න කට්ටිය එනකන් බලන් හිටපු ලින්ක් එකනේ...720 එනකන්ම ඉඳලා කියන එක හොඳයි කියලා හිතලයි ටිකක් පරක්කු වෙලා කියුවේ....
මෙන්න බාන අයට ටොරන්ට් එක....
http://yify-torrents.com/movie/The_Avengers_2012

Thanks![]()
+6 added
anyway gonna wait for 1080p release,this is a movie I wanna watch on full 1080p![]()
Tnx 4 sharing rep ++![]()
normal 1080p release eka tama naha ne? :/Thanks machan...
normal 1080p release eka tama naha ne? :/
3D release eka nam wadak naha mata
සේරම බලලා තමා AVENGERS බලුවෙ නම්
මේක Original කතාව නෙමේ මේක DIRECTOR ලියපු කතාවක් ORIGINALඑකේ හැටියට නම් HULK ව කොන්ට්‍රොල් නෑ සේරටම ගහනවා අන්තිමට HULKWA වෙන ලෝකෙකට යවනවා
සේරම බලලා තමා AVENGERS බලුවෙ නම්
මේක Original කතාව නෙමේ මේක DIRECTOR ලියපු කතාවක් ORIGINALඑකේ හැටියට නම් HULK ව කොන්ට්‍රොල් නෑ සේරටම ගහනවා අන්තිමට HULKWA වෙන ලෝකෙකට යවනවා
![]()
Ant man movie ekath lagadima ewi... eyath avengers lage main character ekak